පිට්ට![]()


පිට්ට කියන්නේ මොකද්ද![]()

මං තාම එහෙම හරියට සල්ලි හම්බුකරන දෙයක් කරන්නෙ නෑ. ප්ලෑන් තමයි මේ ටිකේ. කලවම් ඒව තමයි. Business පැත්ත තමයි.
but arnt u 34 years old and still planning? come on man

හැමදා ම ප්ලෑනින්
කරන ඒවට මං සල්ලි ගන්නෙ නැහැනෙ. සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ.
හැමදා ම ප්ලෑනින්
කරන ඒවට මං සල්ලි ගන්නෙ නැහැනෙ. සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ.

සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ. or salli aran na?![]()

මෙහෙමයි බිස්නස්වලට සල්ලි මං දාල නෑ තාම. ඉතින් මං සල්ලි ගන්නෙ නෑ![]()

so u help ur frns to do business but u dnt have ur own businesses ?![]()

ඔව් එහෙම කියන්න පුළුවන්![]()

තේ උගුරක්වත් නැද්ද බොන්න![]()


පිට්ටක් ගහපන් යකෝ මේ හවස් වෙලාවේ වැස්සත් එක්ක 

මොනාද මුන් මේ පිට්ටක් ගැන කියන්නේ හැම එකාමක්රාහ් තුහ්.. තේ උගුරක්පිට්ටක් ගහපන් යකෝ මේ හවස් වෙලාවේ වැස්සත් එක්ක
![]()
මොනාද මුන් මේ පිට්ටක් ගැන කියන්නේ හැම එකාම![]()


මොනාද මුන් මේ පිට්ටක් ගැන කියන්නේ හැම එකාම![]()
මොන කිරි පිට්ටක්ද![]()


