~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මං තාම එහෙම හරියට සල්ලි හම්බුකරන දෙයක් කරන්නෙ නෑ. ප්ලෑන් තමයි මේ ටිකේ. කලවම් ඒව තමයි. Business පැත්ත තමයි.

but arnt u 34 years old and still planning? come on man
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    but arnt u 34 years old and still planning? come on man

    :yes::yes: හැමදා ම ප්ලෑනින් :rofl: කරන ඒවට මං සල්ලි ගන්නෙ නැහැනෙ. සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::yes: හැමදා ම ප්ලෑනින් :rofl: කරන ඒවට මං සල්ලි ගන්නෙ නැහැනෙ. සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ.

    සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ. or salli aran na? :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සල්ලි ගන්න කරන ඒවට මං තාම සල්ලි දාල නෑ. or salli aran na? :oo:

    මෙහෙමයි බිස්නස්වලට සල්ලි මං දාල ‍නෑ තාම. ඉතින් මං සල්ලි ගන්නෙ නෑ :D
     
    vApg2Il.gif