සාරා මහින්ද මාමීට කඩේ යනවා! මේ දවස්වල හරියට බිසී කිරියට එන්න වෙලාවක් නැතිළු![]()
ඔයාගෙන් ඇහුවෙ නෑනෙ

සාරා මහින්ද මාමීට කඩේ යනවා! මේ දවස්වල හරියට බිසී කිරියට එන්න වෙලාවක් නැතිළු![]()

තේරුන්නෑ![]()
He who learns but does not think, is lost! He who thinks but does not learn is in great danger.
Confucius
https://www.facebook.com/photo.php?fbid=773907736283113&set=a.115420418798518&type=3![]()


නිකන්........කම්මැලි.![]()
එහෙම ද? එහෙනම් ඉතින් වලියක් දාගන්න තියෙන්නෙ

අපෝ බෑ..... කෝ මේකේ අනිත් අය.![]()
අනේ මන්ද රෑට ඉන්න කට්ටිය අද නෑ වගේ.

නිකන්........කම්මැලි.![]()
cedric ,dj,dodo, malinga , the knw it all is here ne


ඩොඩෝ මස් රස කිරට ඉව්වමද මිරිසට ඉව්වමදමාතෘකාවක් ඇදල ගනින් සංවාද කරන්න....![]()
ඩොඩෝ මස් රස කිරට ඉව්වමද මිරිසට ඉව්වමද![]()





මෝල් මකර නම් රෑ වෙලානේ එන්නේ....එහෙන් උදේට වැඩට ආවහමනේ...![]()

මකරා හා හොඳ කොල්ල එයි ඒ වෙලාවට