aha moko adu karaladaආයෙත් වේගය අඩාල වෙලා..... මට යූටියුබ් යන්න බෑ......![]()
aha moko adu karaladaආයෙත් වේගය අඩාල වෙලා..... මට යූටියුබ් යන්න බෑ......![]()
ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන්
![]()

ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන්
![]()
ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන්
]
ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන්
![]()
aha moko adu karalada
නෑ අනේ පොඩි කිවේ කෑම කාපු ගානට ඉලක්කමක් විදිහට වැදගත්කමක් දුන්න එක. ඩොඩෝලගෙ ආගමික ඉතිහාසේ වැදගත් අවස්තාවක් නෙමට ඉතින් එච්චර ගානක් නෑ අනේ සමාවෙන්න
![]()
ජය වේවා...... මේපාර මගේ මුකුත්ම නෑ......
ගියපාරනම් අක්කලාගේ සීන් එක තිබුණා.... කටුස්සා 25000ක් ඉල්ලුවා... මම බෑ කිව්වා...

ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන්

අපිලටත් සම්මාන තියෙනවද ?![]()
රීලෝඩ් දියන් රීලෝඩ් වලට හෙන කෑදරයි ඕක...![]()
ඉතින් හරි ඩොඩෝ යේසුස් වහන්සේ කියන චරිතේ ඉතිහාසේ අතිශය වැදගත් කෙනෙක් ඒ ගැන විවාදයක් නෑ. මම කිවේ මේ කෑම මෙසේ හිටපු ගාන ඉලක්කමක් විදිහට අරන් ඒක අසුබයි කියල ඒකට මෙච්චර ලොකු වටිනාකමක් දීපු එක ගැන.ආගමික සිද්ධිය පැත්තකින් දාපන්...ඔතන ඉතිහාසය එක්ක බැඳුනු කාරනා ගොඩක් තියෙනවනේ...උඹ රෝම අධිරාජ්‍යය ගැන කියවල තියෙනවද ?රෝම
අධිරාජ්‍යය යටතේ සිරියාව ජුදා දේශය එක්ව බැඳුනු පාලනයක් තිබ්බේ. ජේසුගේ මරණයෙන් පස්සේ ජුදා ප්‍රාදේශීය පාලනය බිඳ වැටෙන්න ගත්තා..ඒ බලපෑම පොඩි වශයෙන් හරි රෝමෙට බලපෑවා.රෝම අධිරාජ්‍යය බිඳ වැටුනයින් පස්සේ තමා ජුදා ආගම ටිකෙන් ටික විසිරිලා යුරෝපයට යනවා.ශතවර්ෂ ගණනාවකට පස්සේ මැදපෙරදිග ඉස්ලාම් ධර්මය බිහි වෙන්නේ.
එතනින් පස්සේ තමා කුරුස යුද්ධ වල ආරම්භය.
ඔය එකකට එකක් දම්වැලක් වගේ පුරුක් වගේ සම්බන්ධයි.
ඉතින් හරි ඩොඩෝ යේසුස් වහන්සේ කියන චරිතේ ඉතිහාසේ අතිශය වැදගත් කෙනෙක් ඒ ගැන විවාදයක් නෑ. මම කිවේ මේ කෑම මෙසේ හිටපු ගාන ඉලක්කමක් විදිහට අරන් ඒක අසුබයි කියල ඒකට මෙච්චර ලොකු වටිනාකමක් දීපු එක ගැන.

සචිර කොලුවත් ඇවිත් තියෙන්නේ වැසිකිලියක් හොයන්....

ඕක ආගමට කිසිම සම්බන්ධයක් නෑ බන් මම දන්න විදියට...ඕවගැන විස්වාස කරන එකත් අපිට අනුකූල නෑ...ඒත් කෝ මුන් අහන් නෑනෙ..![]()
යුතුකන් ඉස්ට කරා නං ඒවා හම්බෙලා ඇතිඅපිලටත් සම්මාන තියෙනවද ?![]()