~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන් :yes:

    eGgmWDT.png
    :love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන් :yes:

    ]​

    ජය වේවා...... මේපාර මගේ මුකුත්ම නෑ......
    ගියපාරනම් අක්කලාගේ සීන් එක තිබුණා.... කටුස්සා 25000ක් ඉල්ලුවා... මම බෑ කිව්වා...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ අනේ පොඩි කිවේ කෑම කාපු ගානට ඉලක්කමක් විදිහට වැදගත්කමක් දුන්න එක. ඩොඩෝලගෙ ආගමික ඉතිහාසේ වැදගත් අවස්තාවක් නෙ :yes: මට ඉතින් එච්චර ගානක් නෑ අනේ සමාවෙන්න :sorry:

    ආගමික සිද්ධිය පැත්තකින් දාපන්...ඔතන ඉතිහාසය එක්ක බැඳුනු කාරනා ගොඩක් තියෙනවනේ...උඹ රෝම අධිරාජ්‍යය ගැන කියවල තියෙනවද ?රෝම
    අධිරාජ්‍යය යටතේ සිරියාව ජුදා දේශය එක්ව බැඳුනු පාලනයක් තිබ්බේ. ජේසුගේ මරණයෙන් පස්සේ ජුදා ප්‍රාදේශීය පාලනය බිඳ වැටෙන්න ගත්තා..ඒ බලපෑම පොඩි වශයෙන් හරි රෝමෙට බලපෑවා.රෝම අධිරාජ්‍යය බිඳ වැටුනයින් පස්සේ තමා ජුදා ආගම ටිකෙන් ටික විසිරිලා යුරෝපයට යනවා.ශතවර්ෂ ගණනාවකට පස්සේ මැදපෙරදිග ඉස්ලාම් ධර්මය බිහි වෙන්නේ.
    එතනින් පස්සේ තමා කුරුස යුද්ධ වල ආරම්භය.
    ඔය එකකට එකක් දම්වැලක් වගේ පුරුක් වගේ සම්බන්ධයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජය වේවා...... මේපාර මගේ මුකුත්ම නෑ......
    ගියපාරනම් අක්කලාගේ සීන් එක තිබුණා.... කටුස්සා 25000ක් ඉල්ලුවා... මම බෑ කිව්වා...

    රීලෝඩ් දියන් රීලෝඩ් වලට හෙන කෑදරයි ඕක... :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රීලෝඩ් දියන් රීලෝඩ් වලට හෙන කෑදරයි ඕක... :yes:

    2017 අවුරුද්දටම මම වැඩිය එලකිරිය පැත්තේ ආවේ නෑ...
    ඒ නිසා මේ පාර මුකුත්ම නෑ... ලබන අවුරුද්දේ බලමු.
    ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආගමික සිද්ධිය පැත්තකින් දාපන්...ඔතන ඉතිහාසය එක්ක බැඳුනු කාරනා ගොඩක් තියෙනවනේ...උඹ රෝම අධිරාජ්‍යය ගැන කියවල තියෙනවද ?රෝම
    අධිරාජ්‍යය යටතේ සිරියාව ජුදා දේශය එක්ව බැඳුනු පාලනයක් තිබ්බේ. ජේසුගේ මරණයෙන් පස්සේ ජුදා ප්‍රාදේශීය පාලනය බිඳ වැටෙන්න ගත්තා..ඒ බලපෑම පොඩි වශයෙන් හරි රෝමෙට බලපෑවා.රෝම අධිරාජ්‍යය බිඳ වැටුනයින් පස්සේ තමා ජුදා ආගම ටිකෙන් ටික විසිරිලා යුරෝපයට යනවා.ශතවර්ෂ ගණනාවකට පස්සේ මැදපෙරදිග ඉස්ලාම් ධර්මය බිහි වෙන්නේ.
    එතනින් පස්සේ තමා කුරුස යුද්ධ වල ආරම්භය.
    ඔය එකකට එකක් දම්වැලක් වගේ පුරුක් වගේ සම්බන්ධයි.
    ඉතින් හරි ඩොඩෝ යේසුස් වහන්සේ කියන චරිතේ ඉතිහාසේ අතිශය වැදගත් කෙනෙක් ඒ ගැන විවාදයක් නෑ. මම කිවේ මේ කෑම මෙසේ හිටපු ගාන ඉලක්කමක් විදිහට අරන් ඒක අසුබයි කියල ඒකට මෙච්චර ලොකු වටිනාකමක් දීපු එක ගැන.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් හරි ඩොඩෝ යේසුස් වහන්සේ කියන චරිතේ ඉතිහාසේ අතිශය වැදගත් කෙනෙක් ඒ ගැන විවාදයක් නෑ. මම කිවේ මේ කෑම මෙසේ හිටපු ගාන ඉලක්කමක් විදිහට අරන් ඒක අසුබයි කියල ඒකට මෙච්චර ලොකු වටිනාකමක් දීපු එක ගැන.

    ඕක ආගමට කිසිම සම්බන්ධයක් නෑ බන් මම දන්න විදියට...ඕවගැන විස්වාස කරන එකත් අපිට අනුකූල නෑ...ඒත් කෝ මුන් අහන් නෑනෙ..:dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕක ආගමට කිසිම සම්බන්ධයක් නෑ බන් මම දන්න විදියට...ඕවගැන විස්වාස කරන එකත් අපිට අනුකූල නෑ...ඒත් කෝ මුන් අහන් නෑනෙ..:dull:

    එහෙම දේවල් හැම තැනම තියෙනවා බං... අර සචිරයට ලැට් එක පෙන්නන්න... නැත්තම් මෙතනම දායි....