දැන් 1,2,3 ද කියල දෙන්නෙ?![]()
1,2,3 නෙවෙයි 123 කියල දෙන්නෙ බහුතරය හොයන්න
123 මල්ලි දැන් දේශපාලනය කරනව ද?
නැහැ ඉතින් එපා වෙලා ටීවී දැම්මත් බහුතරය රේඩියෝ දැම්මත් බහුතරය පත්තරෙ බැලුවත් බහුතරය.... බැදුම්කරයෙන් පස්සෙ පට්ටම ගහපු වචනය බහුතරය

අද හෙට හරියයි ඕක. ඊට පස්සෙ වෙන එකක් අල්ලගන්න එපායෙඅද හෙට හරියයි ඕක. ඊට පස්සෙ වෙන එකක් අල්ලගන්න එපායෙ
ඔව්... 5 ද කොහෙද රැස් වෙනවලු නේ....
නැහැලුනෙ. 7 වෙනිද ලු. කොහොම වුණත් ඊට කලින් පනින අය පැන්නොත් ඕක ඉවරයිනෙ.
"රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා![]()
කෑෂ් වලින් ඕනේ කියලා ගෙන්නාගෙන කැමරා එහෙම සෙට් කරලා අතටම අල්ලගන්න තිබුනෙහොද වැඩේ ඕකොන්ට....සල්ලි වලට ගන්න ආව මෙතන
කෑෂ් වලින් ඕනේ කියලා ගෙන්නාගෙන කැමරා එහෙම සෙට් කරලා අතටම අල්ලගන්න තිබුනෙ
කෑෂ් වලින් ඕනේ කියලා ගෙන්නාගෙන කැමරා එහෙම සෙට් කරලා අතටම අල්ලගන්න තිබුනෙ
* * * * * * * * * * *