~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    123 මල්ලි දැන් දේශපාලනය කරනව ද?


    නැහැ ඉතින් එපා වෙලා ටීවී දැම්මත් බහුතරය රේඩියෝ දැම්මත් බහුතරය පත්තරෙ බැලුවත් බහුතරය.... බැදුම්කරයෙන් පස්සෙ පට්ටම ගහපු වචනය බහුතරය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නැහැ ඉතින් එපා වෙලා ටීවී දැම්මත් බහුතරය රේඩියෝ දැම්මත් බහුතරය පත්තරෙ බැලුවත් බහුතරය.... බැදුම්කරයෙන් පස්සෙ පට්ටම ගහපු වචනය බහුතරය

    :rofl::rofl: අද හෙට හරියයි ඕක. ඊට පස්සෙ වෙන එකක් අල්ලගන්න එපායෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්... 5 ද කොහෙද රැස් වෙනවලු නේ....

    නැහැලුනෙ. 7 වෙනිද ලු. කොහොම වුණත් ඊට කලින් පනින අය පැන්නොත් ඕක ඉවරයිනෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නැහැලුනෙ. 7 වෙනිද ලු. කොහොම වුණත් ඊට කලින් පනින අය පැන්නොත් ඕක ඉවරයිනෙ.


    හ්ම්... කෝ කට්ටිය අද...?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    "රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා :baffled:

    හොද වැඩේ ඕකොන්ට....සල්ලි වලට ගන්න ආව මෙතන
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ආ.... සීයා ඇවිල්ලා

    jko9lX3.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෑෂ් වලින් ඕනේ කියලා ගෙන්නාගෙන කැමරා එහෙම සෙට් කරලා අතටම අල්ලගන්න තිබුනෙ


    පව්... පව්... නැති බැරි මිනිස්සු නේ...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෑෂ් වලින් ඕනේ කියලා ගෙන්නාගෙන කැමරා එහෙම සෙට් කරලා අතටම අල්ලගන්න තිබුනෙ

    ඒකත් ඇත්ත, ඒත් ඉතින් වැඩක් නෑ...ඇස්පනාපිට එහෙම කලත් දායකයො සැලෙන් නෑ....