~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා නායකකම ගන්නවනන් හා... :rofl:

    ඉස්සරකාලෙ වගේ එළකිරි එකේ දැරිවියො ඉන්නවනම් ඔන්න කමක් නෑ :rolleyes: දැන් ඉන්නෙ කොල්ලො නිසා අනේ මට බෑ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මන් බැලුවේ එකින් එක ෆ්‍රිජ් එක පිටිපස්සේ එල්ලන්න :oo:

    රෙදි වේලීමේ භාරදූර්ය කර්තව්‍යයට අතගසා සිටින නව අගමැති තුමා. අහ වැරදුනා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අවපාතත් එන්නේ හෝදන දවසටමයි :sorry:

    නයිලෝන් එකක් තියෙනවා හරියට වෙලුනේ නැත්තන් බස් එකකවත් ගිහින් ඉවරයි.:rofl:


    ඇදුම් 10ක් හේදුවට වඩා වටිනව කොහොමහරි තුවාය හේදුවනම්....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar510306_7.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ. මං පාවිච්චි කරන්නෙ 2018 CC එක Core 2 Duo 6GB RAM එක්ක. එහෙම අවුලක් නැහැනෙ‍. හැබැයි වෙන ඇප් එක්ක යූස් කරන්න බෑ. ඒක ම විතරයි රන් කරන්න ඕන.

    එකනේ අවුල
    මන් යුස් කරද්දී අනිවා web browserත් දාගෙන ඉන්නේ
    එතකොට ටිකක් lag වෙනවා ලොකු file එකක්නම් :sorry: