අපි රටේ තියෙන තත්වය ගැන එතරම් සුළු කොට නොතැකුවද
මේ වන විට විදේශිකයින් විසින් අපේ රට ගැන මවාගෙන ඉන්නෙ අමුතුම සෙට් එකක් ඉන්න රටක් කියාය
අද ඒ බව මට මනාව තහවුරු වුයේ ඔෆිස් නෙට්වර්ක් චැට් එකේ සුද්දෝ අපේ රටේ වෙන දේවල් පිලිබන්ධව කෝ චෝක් කරමින් සිටිනවා දුටිමෙනි. ඔවුන්ගේ රටවල රුපවාහිනි නාලිකා වල අප රට ගැන විකාශනය වෙන ප්රවෘත්ති අපේ ප්රතිරූපය සම්පුර්ණයෙන්ම විනාශ වෙමින් යමින් තිබේ මේ පිලිබන්ධව කවුද වගකියන්න ඕන
ප්රජාතන්ත්රවාදයේ විනාශය
ම්ලේච්ඡ නීතිය උල්ලංගණය
ක්රයිසිස්
ඕකෙන් අපේ රට විනාශ වෙනවා වගේම ආරක්ෂා වෙනවා
මෙහෙමයි මිනිස්සු අපේ රටට එන එක අඩුවෙලා අපේ පරිසරය ආරක්ෂා වෙනවා.
අපේ රටේ අයට වෙනරටවල් සමග ගණුදෙනු කරන එක අපහසු වෙනවා.
විදේශ රැකියා අඩුවෙනවා.
ආර්ථිකේ ඉවර වෙනවා.
කලින් කිවුවා වගේ පරිසරය ආරක්ෂා වෙනවා .
අපේ රටේ මිනිස්සු නිෂාපදන වැඩි කොලොත් ආර්ථිකෙත් යම්තරමක් රැකගන්න පුලාම් ...