එහෙනම් ඔහෙට ට්රයි කරන්න ඕනෙ අන්තිම එක පීආර් අරං ඉන්න අවුරුදු 3නේ අවුරුදු 3නම ඔහේ ඉන්න ඕනෙද ?
ජර්මන් ටෙක් course කරලා ඔසී ගියපු අදුරන කව්රුහරි ඉන්නවද උබලගේ ?![]()
මම හිතන්නේ නෑ.... මාස හයක් ඉන්න ඔන.... හරියටම දන්නෑ....
අදුරන්නෙ නම් නෑ. එකෙක් ගියා . මං හිතන විදිහට 25 26 හරි වයස

study ද skill migration ද![]()

එහෙම ගියාම තමන්ගෙ දෙයක් කරන් ඉන්න බෑ නෙ මුල් කාලෙ ජොබ් එකක් කරන්නම වෙනවානෙ එහෙ.....
කියලා තිබ්බෙ නම් මෙහෙ කෝස් එක කොරලා ටේනිං ජොබ් එකක් ඒකෙ අවුරුද්දකින් ස්තීර කතාවක්
උබ යන්න ද හදන්නෙ
දැන් මෙහෙත් ඕකට තැනක් තියේ![]()

final exams are about to end
මෙහෙ කිව්වේ කොහෙද ?

GOOD NIGHT
おやすみなさい (Oyasuminasai)
Gute Nacht
නයි නයිට්![]()