~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙනම් ඔහෙට ට්‍රයි කරන්න ඕනෙ අන්තිම එක පීආර් අරං ඉන්න අවුරුදු 3නේ අවුරුදු 3නම ඔහේ ඉන්න ඕනෙද ?

    මම හිතන්නේ නෑ.... මාස හයක් ඉන්න ඔන.... හරියටම දන්නෑ....
     
    study ද skill migration ද :confused:

    කියලා තිබ්බෙ නම් මෙහෙ කෝස් එක කොරලා ටේනිං ජොබ් එකක් ඒකෙ අවුරුද්දකින් ස්තීර කතාවක්
    උබ යන්න ද හදන්නෙ
    දැන් මෙහෙත් ඕකට තැනක් තියේ :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :dull::dull::dull: එහෙම ගියාම තමන්ගෙ දෙයක් කරන් ඉන්න බෑ නෙ මුල් කාලෙ ජොබ් එකක් කරන්නම වෙනවානෙ එහෙ.....

    කොහොමත් මුලින්ම තමන්ගේ දෙයක් කරන්න අමාරුයි බං...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කියලා තිබ්බෙ නම් මෙහෙ කෝස් එක කොරලා ටේනිං ජොබ් එකක් ඒකෙ අවුරුද්දකින් ස්තීර කතාවක්
    උබ යන්න ද හදන්නෙ
    දැන් මෙහෙත් ඕකට තැනක් තියේ :yes:

    final exams are about to end :D

    මෙහෙ කිව්වේ කොහෙද ?