nuwara peththata pelenna wahinawa oi

ඇත්තටම මගේ නම කියවන්න අමාරුද බං....![]()

nuwara peththata pelenna wahinawa oi
සම්මාන 03 ලැබුනා.......
වරෙව් පාටියක් දාමු....මොනාද උඹල කන්නේ බොන්නේ ? ![]()
වහිනව යකෝ පැලෙන්නසිරාවට...මම මේ සතියේ අන්තිමට යන්න ඉන්නේ ?![]()
නැහැ අමාරුවක් නෑ. වෙන වෙන ඒව කියයි කියල වෙන්න ඇති නොකියන්නෙ![]()

සම්මාන 03 ලැබුනා.......
වරෙව් පාටියක් දාමු....මොනාද උඹල කන්නේ බොන්නේ ? ![]()
සම්මාන 03 ලැබුනා.......
වරෙව් පාටියක් දාමු....මොනාද උඹල කන්නේ බොන්නේ ? ![]()
වහිනව යකෝ පැලෙන්න
මාතලේ වාහනේ නවත්තන් ඉන්න උනා බන් මිදුම වැඩි හෙඩ්ලයිට් දැම්මත් පේන්නෙ නැහැ

ඩොඩෝ මස් උයලා...සුදු බත් එක්ක...
වෙන මොනවා කියවෙන්නද බං...![]()