~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තටම මගේ නම කියවන්න අමාරුද බං....:baffled::baffled:

    නැහැ අමාරුවක් නෑ. වෙන වෙන ඒව කියයි කියල වෙන්න ඇති නොකියන්නෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට...මම මේ සතියේ අන්තිමට යන්න ඉන්නේ ? :sorry::sorry:
    වහිනව යකෝ පැලෙන්න

    මාතලේ වාහනේ නවත්තන් ඉන්න උනා බන් මිදුම වැඩි හෙඩ්ලයිට් දැම්මත් පේන්නෙ නැහැ