ingiriyen hanwellata dala enne police karayo innawa horana panadura pare wangu wala hengila
උඹ බය වෙලා තිබ්බනෙ 4න් එක....
everybody here has more than one IDs nobody can say that they dnt have and i only have two and u people knows wt those are end of story good bye the end

මටනම් 1 තියෙන්නෙ. ඕනනම් මොඩ්, ඇඩ්මින් කෙනෙක්ගෙන් අහන්න පුළුවන්![]()
බිදුනු හද ගැන ඔබ නොතැවෙන්න...
බිමට බරවු ඔබ දෙනෙත තුල මා සිටින බව මා දනිමි
දෙනෙත් එසෙවෙන විට වැටෙන කදුලෙ මා සිටින බව මා දනිමි
ඔබ තුල මම සලකුනක් ලෙස සිටින තාක් මම ඔබට ආදරය කරමි....
අදරයේ නාමයෙන් මා ඔබට හිස නවමි......
එයට මාගෙ දෙවියන් මා සමග අමනාප විය හැක...මගෙ ආදරයෙ සලකුන ඔබ තුලින් මැකි යා හැක.....
එහෙත් මා ඔබ තුල සිටිමි.........
මගෙ සලකුන ඔබ තුල සිටිනු ඇත....
ඔන්න.......ගායකයෙක් කියන්නෙ..........ෆිල්ම් එකක සිංදුවක් නෙමෙයි......ටෙලිඩ්රාමා එකක සිංදුවක්......
95261![]()
අපෝ යන්තන්... මන් හිතුව හරකා වගෙ දාලා කියලා සූම් කරනකොට දැක්කෙ....![]()
ලැප්ටොප් එක ඔන් කලාම බීප් බීප් ගාල හෙන කන්දොස්කිරියාවක් ඇහෙනවනේ බං කොහොමද ඒක හදාගන්නේ: confused:
මන් මේ හොයනව tv series එකක් කාලෙක ඉඳල.. කට්ටියට මතකද ඉස්සර රූපවාහිනියේ zen කතා සෙට් එකක් ගියා 7ට විතර.. ඒ series එකේ නම මතක ද?![]()
