~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    everybody here has more than one IDs nobody can say that they dnt have and i only have two and u people knows wt those are end of story good bye the end

    මටනම් 1 තියෙන්නෙ. ඕනනම් මොඩ්, ඇඩ්මින් කෙනෙක්ගෙන් අහන්න පුළුවන් :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බිදුනු හද ගැන ඔබ නොතැවෙන්න...
    බිමට බරවු ඔබ දෙනෙත තුල මා සිටින බව මා දනිමි
    දෙනෙත් එසෙවෙන විට වැටෙන කදුලෙ මා සිටින බව මා දනිමි
    ඔබ තුල මම සලකුනක් ලෙස සිටින තාක් මම ඔබට ආදරය කරමි....
    අදරයේ නාමයෙන් මා ඔබට හිස නවමි......
    එයට මාගෙ දෙවියන් මා සමග අමනාප විය හැක...මගෙ ආදරයෙ සලකුන ඔබ තුලින් මැකි යා හැක.....
    එහෙත් මා ඔබ තුල සිටිමි.........
    මගෙ සලකුන ඔබ තුල සිටිනු ඇත....

    ඔන්න.......ගායකයෙක් කියන්නෙ..........ෆිල්ම් එකක සිංදුවක් නෙමෙයි......ටෙලිඩ්‍රාමා එකක සිංදුවක්......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    😶😶😶😶😶 සීට් එක හොට් වෙලා උනු වෙලා වැක්කෙරෙන ගානට ආවා...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ යන්තන්... මන් හිතුව හරකා වගෙ දාලා කියලා සූම් කරනකොට දැක්කෙ....😂😂😂😂

    4sSwH8J.gif
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් මේ හොයනව tv series එකක් කාලෙක ඉඳල.. කට්ටියට මතකද ඉස්සර රූපවාහිනියේ zen කතා සෙට් එකක් ගියා 7ට විතර.. ඒ series එකේ නම මතක ද? :dull::dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ලැප්ටොප් එක ඔන් කලාම බීප් බීප් ගාල හෙන කන්දොස්කිරියාවක් ඇහෙනවනේ බං කොහොමද ඒක හදාගන්නේ: confused:

    බැටරිය ගලවල දාපන් විනාඩියක් විතර
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් මේ හොයනව tv series එකක් කාලෙක ඉඳල.. කට්ටියට මතකද ඉස්සර රූපවාහිනියේ zen කතා සෙට් එකක් ගියා 7ට විතර.. ඒ series එකේ නම මතක ද? :dull::dull:

    zen කිව්වේ ?:confused:

    Kung Fu (1972) මේක නෙමේනේ