වී බුලටින් අලුත් වර්ෂන් එක දාල ගත්ත නං හරිඒවගේ මොබයිල් ඇප් එයාලම දෙනවා ඇති නේද
ඇයි වී විතරද බුලට් හාල් බුලටින් බැරි ද


වී බුලටින් අලුත් වර්ෂන් එක දාල ගත්ත නං හරිඒවගේ මොබයිල් ඇප් එයාලම දෙනවා ඇති නේද


ඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑකියන තරම් ලේසි වෙන එකක් නෑ මුදල් පැත්තෙනුත්. දැනටත් සයිට් එකේ හොස්ටින්වලට මාසෙකට සෑහෙන ගානක් යනවනෙ මං හිතන්නෙ. තව ඉතින් අවුරුද්දකට සැරයක් vBulletin එකටත් ගාන යනවනෙ. තව මොන මොන ඒවට යනව ද දන්නෙ නෑ.
නාකි කුකුලෙක්ගේ දිරාපු මයිල් ගලවලා ෆ්‍රෙශ් කුකුල්ලු හදන්න බෑ බන්හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්රස් එක පෙන්නන්නේකලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්රස් එක පේන්නේ.
වී බුලටින් අලුත් වර්ෂන් එක දාල ගත්ත නං හරිඒවගේ මොබයිල් ඇප් එයාලම දෙනවා ඇති නේද
හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්රස් එක පෙන්නන්නේකලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්රස් එක පේන්නේ.


සීතලට දැනෙන්න ඇති නේදඌ කවුරුවත් නැත්වෙලේ ඇවිල්ලා මාව ඇවිස්සුවා බං....
කොහොමද කියහංකේ ඉවසන්නේ....
අනික අපේ ජනාදිපතිතුමත් සමනල් කථාවක් කියලා අවුස්සලානේ තිබාඛේ.... මටත් හිතුනා ඒක මොන වගේ සීන් එකක්ද කියලා බලන්න....
නොදකින් විතරක්.....

අපි දෙන්නා විතරයි මේ වෙලාවේ මෙතන ඉන්නේ.... කවුරුවත් දන්නේ නෑ...
මේ මොකද යකෝ මේ![]()
සාක්ශි නැතිව කිසිම දෙයක් ඔප්පු කල නොහැක බ්‍රෝ
ඔයාට පස්නයක් වෙන්නෙ නෑ![]()


සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑ

ඒ එළකිරි හැක්වීමක් නෙමෙයි වුණේ. සමහර කට්ටිය සොෆ්ට්වෙයාර් අස්සෙ එක එක ඒව දාල ඒව ඩවුන්ලෝඩ් කරපු අයගෙ ඩේට අරගෙන තිබුණ. තව කිහිප පාරක් Phishing සයිට් හදල ඒවලින් ඩේට අරගෙන තිබුණ.
ඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑ


හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්රස් එක පෙන්නන්නේකලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්රස් එක පේන්නේ.
සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේ![]()


මොකක්ද මේ ටීචර්ගේ සීන් එක....


ඇයි බං එක පාරක් එකෙක් ඇඩ්මින් විදිහට ඉදලා ඇවිල්ලා පෝස්ට් ත්‍රෙඩ් හිටන් දැම්මේ..
නැහැ අවුරුදු කිහිපයක වගේ ඉඳල සයිට් එක අප්ඩේට් කරනව කියල ජීටී අයිය කිවුවට තාම වෙලාවක් හම්බුවෙලා නෑ මං හිතන්නෙ.

නාකි කුකුලෙක්ගේ දිරාපු මයිල් ගලවලා ෆ්‍රෙශ් කුකුල්ලු හදන්න බෑ බන්
