~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියන තරම් ලේසි වෙන එකක් නෑ මුදල් පැත්තෙනුත්. දැනටත් සයිට් එකේ හොස්ටින්වලට මාසෙකට සෑහෙන ගානක් යනවනෙ මං හිතන්නෙ. තව ඉතින් අවුරුද්දකට සැරයක් vBulletin එකටත් ගාන යනවනෙ. තව මොන මොන ඒවට යනව ද දන්නෙ නෑ.
    ඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්‍රස් එක පෙන්නන්නේ :yes: කලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්‍රස් එක පේන්නේ.
    නාකි කුකුලෙක්ගේ දිරාපු මයිල් ගලවලා ෆ්‍රෙශ් කුකුල්ලු හදන්න බෑ බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වී බුලටින් අලුත් වර්ෂන් එක දාල ගත්ත නං හරි :yes: ඒවගේ මොබයිල් ඇප් එයාලම දෙනවා ඇති නේද

    නැහැ ඒවට වෙනම ගානක් ඇඩ් වෙනව.
     
    හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්‍රස් එක පෙන්නන්නේ :yes: කලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්‍රස් එක පේන්නේ.

    එහෙම කරලා තියෙන්නෙ ඔබලා බලන්නෙ නැති හින්දා කට්ටිය දැං ඔබලා බලන්නත් පුලාම් ..:rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ කවුරුවත් නැත්වෙලේ ඇවිල්ලා මාව ඇවිස්සුවා බං....
    කොහොමද කියහංකේ ඉවසන්නේ....
    අනික අපේ ජනාදිපතිතුමත් සමනල් කථාවක් කියලා අවුස්සලානේ තිබාඛේ.... මටත් හිතුනා ඒක මොන වගේ සීන් එකක්ද කියලා බලන්න....
    නොදකින් විතරක්.....
    සීතලට දැනෙන්න ඇති නේද :P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි දෙන්නා විතරයි මේ වෙලාවේ මෙතන ඉන්නේ.... කවුරුවත් දන්නේ නෑ...

    මේ මොකද යකෝ මේ :nerd:

    සාක්ශි නැතිව කිසිම දෙයක් ඔප්පු කල නොහැක බ්‍රෝ
    ඔයාට පස්නයක් වෙන්නෙ නෑ :yes::yes:

    කවුරුවත් හිටියේ නෑ.....:yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇඩ් නැතිකමට වඩා ලොකු අයියා ඇඩ් දාන්න කැමති නැති සිද්දියක් නේද තියෙන්නේ. නැත්තන් සාමාන්‍ය ගානක් හොයන්න බැරිවෙන එකක් නෑ
    සල්ලි පස්සෙන් යන මනුස්සයෙක් නම් නෙවෙයි තමා..... කාලයත් එක්ක ඉස්සරහට යන්නේ නැති අවුල තමා තියෙන්නේ:baffled:
     

    thanujaka

    Well-known member
  • ඒ එළකිරි හැක්වීමක් නෙමෙයි වුණේ. සමහර කට්ටිය සොෆ්ට්වෙයාර් අස්සෙ එක එක ඒව දාල ඒව ඩවුන්ලෝඩ් කරපු අයගෙ ඩේට අරගෙන තිබුණ. තව කිහිප පාරක් Phishing සයිට් හදල ඒවලින් ඩේට අරගෙන තිබුණ.

    ඇයි බං එක පාරක් එකෙක් ඇඩ්මින් විදිහට ඉදලා ඇවිල්ලා පෝස්ට් ත්‍රෙඩ් හිටන් දැම්මේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි දැන් රෙප් පැනල් එකේ පින්තුර දාන්න බැරිද කොහෙද. ඇඩ්‍රස් එක පෙන්නන්නේ :yes: කලින් රෙප් දෙද්දී පොටෝ දාල එවපු අයගේ දැන් ඇඩ්‍රස් එක පේන්නේ.

    එහෙම නෙමෙයි සම්පූර්ණ වෙනසක් කරන්න ඕන. එතකොට තමයි කට්ටියගෙ උන්නදුව තව වැඩි වෙන්නෙ. දැන් රෙප් ත්‍රේඩ් එකක් දාලත් රෙප් ගන්න පුළුවන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බං එක පාරක් එකෙක් ඇඩ්මින් විදිහට ඉදලා ඇවිල්ලා පෝස්ට් ත්‍රෙඩ් හිටන් දැම්මේ..

    නැහැ ඒ අගට ස්පේස් එකක් හෝ . එකක් තියපු පොරක්. ඇත්ත ඇඩ්මින් එකවුන්ට් එක නෙමෙයි.
     

    thanujaka

    Well-known member
  • නැහැ අවුරුදු කිහිපයක වගේ ඉඳල සයිට් එක අප්ඩේට් කරනව කියල ජීටී අයිය කිවුවට තාම වෙලාවක් හම්බුවෙලා නෑ මං හිතන්නෙ.

    ආ ඒක බං අපි වැලිපිල්ලේ අකුරු ලියන කාලේ ඉදලා GT කියන කතාවනේ..:rofl: