සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී... ඔබේ හිතේ ඉහිරමි...
මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...
රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...
නැහැ ඒ අගට ස්පේස් එකක් හෝ . එකක් තියපු පොරක්. ඇත්ත ඇඩ්මින් එකවුන්ට් එක නෙමෙයි.
$399 කියල තියෙනවා සයිට් එකේ. ඕක එකපාර ගෙවන ගානක් නං අපිට හරි කීය කීය දාල අරන් දෙන්න බැරිය.

මොකද එතකොට එයාට සයිට් එක ගැන තනියම තීරණයක් ගන්න අමාරු වෙනවානෙ..රෙප් නිකන් ශ්‍රී ලංකා රුපියල වගේ අවප්‍රමාණය වෙලා දැන්![]()

හැබැයි දැන් ඉතින් ගොඩක් රෙප් තියෙන අය කැමති වෙන එකක් නෑ අලුත් සිස්ටම් එකක් ඇවිත් එයාලගෙ රෙප් අඩුවෙනවට. 
සයිස් එක එකක්, අනික උන් එවන්නෙත් මහා අසමජ්ජාති පොටෝ නෙඑක හොදයි බං නැත්තං රෙප් කපන උන් දඩාර සයිස් ඉමේජස් දාන්නේ එකෙ අගක් මුලක් හොයන්න චන්ද්‍රිකාවක් යවන්න ඕනේ..
ඔෆිස් වල ඉඳන් එළකිරි එන අයට ඉතින් අබ සරණයි පිටිපස්සේ ඉන්න කෙනෙක් එහෙම ඕව දැක්කම
වැඩිහිටි....මගෙන් අහගන්නෙපා.....කියපංකෝ ඉතින්....


ඉස්සරත් තිබ්බ නම් මෙයාලා රෙප් කදු නගී![]()

ඒකනම් එහෙම තමයි. දැන් ඒක කට්ටියට පුරුද්දට ගිහින්. එකපාරක්නම් එහෙම කිය කිය ඉඳල කළා. හැබැයි ඊට පස්සෙ තමයි මුකුත් නැත්තෙ
![]()
දැනුත් ඔය දෙපැත්තේ මොනවද පොටෝ කෑලි වගයක් තියෙන්නේ මම මේකට ආපු දා ඉඳන් තියෙනවා. ඕවා වෙනුවට ඇඩ් ටිකක් තිබුන කියල ලොකු වෙනසක් නෑ ඉතින්.
සයිස් එක එකක්, අනික උන් එවන්නෙත් මහා අසමජ්ජාති පොටෝ නෙඔෆිස් වල ඉඳන් එළකිරි එන අයට ඉතින් අබ සරණයි පිටිපස්සේ ඉන්න කෙනෙක් එහෙම ඕව දැක්කම
![]()

ඕක අර පොඩි අයට සීනි බෝලයක් වගේ රැවටීමක් නෙ අයින් කරලත් බෑ සමහර කට්ටිය බොරුවට හරි ත්‍රෙඩ් එකක් දාන්නේ ඕව හම්බෙන හින්දනේහැබැයි දැන් ඉතින් ගොඩක් රෙප් තියෙන අය කැමති වෙන එකක් නෑ අලුත් සිස්ටම් එකක් ඇවිත් එයාලගෙ රෙප් අඩුවෙනවට.
![]()
එළකිරි එකේ නිර්මාණශීලිත්වය හා අනිත් දේවල් දියුණු කරල ගත්තොත් ජීටී අයියගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් වෙයි කට්ටියට අලුත් දේවල් එකතු කරන්න කියල.
updates godak gana kiyala kiyala awurudu ganakata passe eka dekak kalata wadak neneතේරුනා වගේ ඉන්න ඕනෙ![]()
ඔව් කාලයක් අර අත දාල ඈත් කරන් ඉන්න එකක් එව්වා..
හා හා හා..![]()
lich ganada me kiyanneඔව් ඒත් ඌව ඇඩ්මිනිස්ට්රේටර් විදිහට වැටිලා තිබුනා මට මතකයි..

ඔව් ඒත් ඌව ඇඩ්මිනිස්ට්රේටර් විදිහට වැටිලා තිබුනා මට මතකයි..
updates godak gana kiyala kiyala awurudu ganakata passe eka dekak kalata wadak nene