~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha





    සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
    සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
    එක මිටින් ගෙනැවී... ඔබේ හිතේ ඉහිරමි...

    මේ දාහයේ දාඩියරේ
    හිරුගේ මඟ අවුරා...
    සද ගෙනැත් තබමින්
    සද එලිය නාමින්...

    රතු පාට හැන්දෑවේ
    දෑස දෙස නොබලා...
    වෙන්වෙලා අවුදින්
    සිහින සිතුමිනකින්...
     

    thanujaka

    Well-known member
  • නැහැ ඒ අගට ස්පේස් එකක් හෝ . එකක් තියපු පොරක්. ඇත්ත ඇඩ්මින් එකවුන්ට් එක නෙමෙයි.

    ඔව් ඒත් ඌව ඇඩ්මිනිස්ට්‍රේටර් විදිහට වැටිලා තිබුනා මට මතකයි..
     
    $399 කියල තියෙනවා සයිට් එකේ. ඕක එකපාර ගෙවන ගානක් නං අපිට හරි කීය කීය දාල අරන් දෙන්න බැරිය.

    ඇඩ්මින් කෙනෙක් එහෙම කැමතිවෙන්නෙ නෑ:yes::yes: මොකද එතකොට එයාට සයිට් එක ගැන තනියම තීරණයක් ගන්න අමාරු වෙනවානෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෙප් නිකන් ශ්‍රී ලංකා රුපියල වගේ අවප්‍රමාණය වෙලා දැන් :yes:

    :yes::yes: හැබැයි දැන් ඉතින් ගොඩක් රෙප් තියෙන අය කැමති වෙන එකක් නෑ අලුත් සිස්ටම් එකක් ඇවිත් එයාලගෙ රෙප් අඩුවෙනවට. :rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක හොදයි බං නැත්තං රෙප් කපන උන් දඩාර සයිස් ඉමේජස් දාන්නේ එකෙ අගක් මුලක් හොයන්න චන්ද්‍රිකාවක් යවන්න ඕනේ..
    සයිස් එක එකක්, අනික උන් එවන්නෙත් මහා අසමජ්ජාති පොටෝ නෙ :no: ඔෆිස් වල ඉඳන් එළකිරි එන අයට ඉතින් අබ සරණයි පිටිපස්සේ ඉන්න කෙනෙක් එහෙම ඕව දැක්කම :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සරත් තිබ්බ නම් මෙයාලා රෙප් කදු නගී :baffled:

    :yes::yes: ඒකනම් එහෙම තමයි. දැන් ඒක කට්ටියට පුරුද්දට ගිහින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැනුත් ඔය දෙපැත්තේ මොනවද පොටෝ කෑලි වගයක් තියෙන්නේ මම මේකට ආපු දා ඉඳන් තියෙනවා. ඕවා වෙනුවට ඇඩ් ටිකක් තිබුන කියල ලොකු වෙනසක් නෑ ඉතින්.

    එළකිරි එකේ නිර්මාණශීලිත්වය හා අනිත් දේවල් දියුණු කරල ගත්තොත් ජීටී අයියගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් වෙයි කට්ටියට අලුත් දේවල් එකතු කරන්න කියල.
     

    thanujaka

    Well-known member
  • සයිස් එක එකක්, අනික උන් එවන්නෙත් මහා අසමජ්ජාති පොටෝ නෙ :no: ඔෆිස් වල ඉඳන් එළකිරි එන අයට ඉතින් අබ සරණයි පිටිපස්සේ ඉන්න කෙනෙක් එහෙම ඕව දැක්කම :rofl:

    ඔව් කාලයක් අර අත දාල ඈත් කරන් ඉන්න එකක් එව්වා..
    හා හා හා..:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: හැබැයි දැන් ඉතින් ගොඩක් රෙප් තියෙන අය කැමති වෙන එකක් නෑ අලුත් සිස්ටම් එකක් ඇවිත් එයාලගෙ රෙප් අඩුවෙනවට. :rolleyes:
    ඕක අර පොඩි අයට සීනි බෝලයක් වගේ රැවටීමක් නෙ අයින් කරලත් බෑ සමහර කට්ටිය බොරුවට හරි ත්‍රෙඩ් එකක් දාන්නේ ඕව හම්බෙන හින්දනේ :P
     
    එළකිරි එකේ නිර්මාණශීලිත්වය හා අනිත් දේවල් දියුණු කරල ගත්තොත් ජීටී අයියගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් වෙයි කට්ටියට අලුත් දේවල් එකතු කරන්න කියල.

    ඊට ලේසී ඉබ්බන්ගෙ පිහාටු ගලවනවා ..
    ඊට පස්සෙ ඒවා විකුණනවා..
     
    ඔව් කාලයක් අර අත දාල ඈත් කරන් ඉන්න එකක් එව්වා..
    හා හා හා..:rofl:

    ඒවගේ ද ?ඒක දැක්කම දවසෙම කෑමක්වත් කන්න හිතෙන්නෙ නැති වෙන විදිහෙ ෆොටෝ දාලා එවනවනෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒත් ඌව ඇඩ්මිනිස්ට්‍රේටර් විදිහට වැටිලා තිබුනා මට මතකයි..

    ඒ අර මං කියපු විදියට වුණ දෙයක් තමයි මතක විදියට. හැක්වීමක් නෙමෙයි යූසර් එකවුන්ට් එකක් ඉස්සීමක්.