ඒකියන්නෙ ඔයාටත් එවලා තියනවා ...
ඉස්සර මාත් මේකෙ හුගාක් ඇක්ටිව් හිටියනේ බං GT පෝස්ට් මැකුවට පස්සෙනේ පෝස්ට් කවුන්ට් එකත් හෙනට මැකුනේ මගේ..
ඒකියන්නෙ ඔයාටත් එවලා තියනවා ...
දැන් ඉතින් කාලය හරි වෙනසකට![]()


mama active natuwa hitiya awurudu 2 k wage. e kale wennathi ehenam![]()
ඒක නිසා තමයි ඇඩ්වලට වුණත් මං හිතන්නෙ වැඩිය කැමැත්තක් නැත්තෙ. මොක ද එතකොට ඇඩ් නිසා දුවනව හා ඒව එන්නෙ යූසර්ලගෙන් කියල කට්ටිය කියනවනෙ.
එළකිරි එකේ උන්නතිය උදෙසා වෙනස් විය යුතු දේවල් සාකඡ්චා කරනව.

බාලාගෙන ඉමු. අපිට එච්චර තමා පුලුවන් ...
හැබැයි මේකට තරගයක් දෙන සයිට් එකක් ආවනම් මොකක්හරි වෙනසක් වෙන්න තිබ්බා.....
baiscope un salli dipu ayage padeta natanne nea kiyala thread damme meketh e unata![]()
කලු හාදයා බීලා ඉන්න වෙලාවක කිරියේ ආතල් එකක් දැම්මද දන්නේ නෑ![]()

ඒක තමා මාත් හිතන්නෙ සමහර විට තව හේතු ඇති.......

තව හේතු ඇති. හැබැයි ප්රධාන හේතුවක් ඒක.baiscope un salli dipu ayage padeta natanne nea kiyala thread damme meketh e unata![]()
ඒත් මඩ ගහනවනෙ අපේ සල්ලි අරං අහම කලා මෙහෙම කලා කියලා ඒකෙන් තිරණ වලට වඩා බලපෑමක් කරන්න පුලුවම්..
ඉස්සර මාත් මේකෙ හුගාක් ඇක්ටිව් හිටියනේ බං GT පෝස්ට් මැකුවට පස්සෙනේ පෝස්ට් කවුන්ට් එකත් හෙනට මැකුනේ මගේ..


දැන් කට්ටිය ක්රිකට් ගහන්නේත් නෑ...
ඉස්සර මේ කාලෙට හෝ ගාලා ක්රිකට් මැච් එකට රෙඩි වෙනවා![]()
GT අයිය සාමාජිකයන්ට ඇහුංකම් දෙනව. ත්රේඩ් එකක් වගේ දාල සමහරවිට කට්ටියගෙ ගැටලු හරියට ඉදිරිපත් කළොත් මොනා නිසා ද ඒව කරන්න බැරි කියල කියයි.


ad ekak dekak dana eka risk aduiඔන්න ඕක තමයි වෙන්නෙ එතකොට......

ඉස්සර මාත් මේකෙ හුගාක් ඇක්ටිව් හිටියනේ බං GT පෝස්ට් මැකුවට පස්සෙනේ පෝස්ට් කවුන්ට් එකත් හෙනට මැකුනේ මගේ..