~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • ඒකියන්නෙ ඔයාටත් එවලා තියනවා ...

    ඉස්සර මාත් මේකෙ හුගාක් ඇක්ටිව් හිටියනේ බං GT පෝස්ට් මැකුවට පස්සෙනේ පෝස්ට් කවුන්ට් එකත් හෙනට මැකුනේ මගේ..
     
    දැන් ඉතින් කාලය හරි වෙනසකට:D

    බාලාගෙන ඉමු. අපිට එච්චර තමා පුලුවන් ...:yes::yes:
    හැබැයි මේකට තරගයක් දෙන සයිට් එකක් ආවනම් මොකක්හරි වෙනසක් වෙන්න තිබ්බා.....
     
    :yes::yes: ඒක නිසා තමයි ඇඩ්වලට වුණත් මං හිතන්නෙ වැඩිය කැමැත්තක් නැත්තෙ. මොක ද එතකොට ඇඩ් නිසා දුවනව හා ඒව එන්නෙ යූසර්ලගෙන් කියල කට්ටිය කියනවනෙ.

    ඒක තමා මාත් හිතන්නෙ සමහර විට තව හේතු ඇති.......
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි එකේ උන්නතිය උදෙසා වෙනස් විය යුතු දේවල් සාකඡ්චා කරනව.

    ඔව්වා කතා උනාට GT ලොකුවට දෙයක් update කරන්නේ නෑනේ....:baffled:

    මොබයිල් ඇප් එකක් තිබ්බා නම් මීට වඩා user friendly වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බාලාගෙන ඉමු. අපිට එච්චර තමා පුලුවන් ...:yes::yes:
    හැබැයි මේකට තරගයක් දෙන සයිට් එකක් ආවනම් මොකක්හරි වෙනසක් වෙන්න තිබ්බා.....

    GT අයිය සාමාජිකයන්ට ඇහුංකම් දෙනව. ත්‍රේඩ් එකක් වගේ දාල සමහරවිට කට්ටියගෙ ගැටලු හරියට ඉදිරිපත් කළොත් මොනා නිසා ද ඒව කරන්න බැරි කියල කියයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කට්ටිය ක්‍රිකට් ගහන්නේත් නෑ...

    ඉස්සර මේ කාලෙට හෝ ගාලා ක්‍රිකට් මැච් එකට රෙඩි වෙනවා :yes::yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    baiscope un salli dipu ayage padeta natanne nea kiyala thread damme meketh e unata:baffled:

    ඒත් මඩ ගහනවනෙ අපේ සල්ලි අරං අහම කලා මෙහෙම කලා කියලා ඒකෙන් තිරණ වලට වඩා බලපෑමක් කරන්න පුලුවම්..

    ඔව් හැබැයි කලින් GT ගෙ සයිට් එක ටික කාලෙකින් "එයාලගේ" සයිට් එක වෙනවා. :yes:
     
    43951660_305154073413630_5321072250445627392_n.jpg

    ඔයාද ලස්සනයි :love::love:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    GT අයිය සාමාජිකයන්ට ඇහුංකම් දෙනව. ත්‍රේඩ් එකක් වගේ දාල සමහරවිට කට්ටියගෙ ගැටලු හරියට ඉදිරිපත් කළොත් මොනා නිසා ද ඒව කරන්න බැරි කියල කියයි.

    :rofl::rofl:
     
    ඉස්සර මාත් මේකෙ හුගාක් ඇක්ටිව් හිටියනේ බං GT පෝස්ට් මැකුවට පස්සෙනේ පෝස්ට් කවුන්ට් එකත් හෙනට මැකුනේ මගේ..

    ඔව් ඒකෙන් ගොඩක් අයගෙ කවුන්ට් එක අඩු උනානෙ සමහර අය යන්නත් එක හේතුවක් ඒක......