දැන් කට්ටිය ක්රිකට් ගහන්නේත් නෑ...
ඉස්සර මේ කාලෙට හෝ ගාලා ක්රිකට් මැච් එකට රෙඩි වෙනවා![]()
තව හේතු ඇති. හැබැයි ප්රධාන හේතුවක් ඒක.
GT ත්රෙඩ් ඩිලීට් කරපු වෙලාවේ උඹලගේ නැතිවෙච්ච පෝස්ට් කවුන්ට් රීස්ටෝර් කරගත්තද උඹලා..
දැන් කට්ටිය ක්රිකට් ගහන්නේත් නෑ...
ඉස්සර මේ කාලෙට හෝ ගාලා ක්රිකට් මැච් එකට රෙඩි වෙනවා![]()
තව හේතු ඇති. හැබැයි ප්රධාන හේතුවක් ඒක.
ඔව්වා කතා උනාට GT ලොකුවට දෙයක් update කරන්නේ නෑනේ....
මොබයිල් ඇප් එකක් තිබ්බා නම් මීට වඩා user friendly වෙයි.

GT අයිය සාමාජිකයන්ට ඇහුංකම් දෙනව. ත්රේඩ් එකක් වගේ දාල සමහරවිට කට්ටියගෙ ගැටලු හරියට ඉදිරිපත් කළොත් මොනා නිසා ද ඒව කරන්න බැරි කියල කියයි.

ehema karanna bea kiwwane. ara mal baba ge ehema laksheta mama subha patuwa wage mathakai. dan onna langadi u lakshe gahanawa aayethGT ත්රෙඩ් ඩිලීට් කරපු වෙලාවේ උඹලගේ නැතිවෙච්ච පෝස්ට් කවුන්ට් රීස්ටෝර් කරගත්තද උඹලා..

GT ත්රෙඩ් ඩිලීට් කරපු වෙලාවේ උඹලගේ නැතිවෙච්ච පෝස්ට් කවුන්ට් රීස්ටෝර් කරගත්තද උඹලා..

තව හේතු ඇති. හැබැයි ප්රධාන හේතුවක් ඒක.
ewata apu kellonta dan pera pasal yana daruwoth athiඅමතක වෙලා....

ඔව් ඒකෙන් ගොඩක් අයගෙ කවුන්ට් එක අඩු උනානෙ සමහර අය යන්නත් එක හේතුවක් ඒක......
ඔව් මට මතකයි ත්රෙඩ් එකක කියලා තිබ්බා......

කියල තිබුණ ඔය අපි කථාවුන ගොඩක් ඒව ගැනඔව් හැබැයි කලින් GT ගෙ සයිට් එක ටික කාලෙකින් "එයාලගේ" සයිට් එක වෙනවා.![]()


කාගෙවත් එහෙම රීස්ටෝ කිරීමක් කළේ නෑ. එහෙම කරන්නත් බෑ. ත්රේඩ් සම්පූර්ණයෙන් ඉවතා කළා.
වල බැහැගෙනම හිටපු ත්රෙඩ් ඩිලීට් කලානේ..
ඒ දවස්වක ආරංචියක් ආවා කට්ටිය රීස්ටෝර් කලා කියල් බොරුවක් වෙන්න ඇති එහෙනං ..
ඒ දවස්වල ඉන්සිඩන්ට් වැඩියිනේ... කොහෙන් හරි ඇවිලෙනවා...වල බැහැගෙනම හිටපු ත්රෙඩ් ඩිලීට් කලානේ..
ඒ දවස්වක ආරංචියක් ආවා කට්ටිය රීස්ටෝර් කලා කියල් බොරුවක් වෙන්න ඇති එහෙනං ..