Last edited:
ad ekak dekak dana eka risk adui
issara meke ad kipayak dala tyeddi mama click ekak dekak karanawa... hungak sinhala site wala mehema nidahasak neane
ehema karanna bea kiwwane. ara mal baba ge ehema laksheta mama subha patuwa wage mathakai. dan onna langadi u lakshe gahanawa aayeth![]()

මට අද වාගේ මතකයි මගේ ඒ ත්රේඩ්එක....![]()

Chat කෑල්ලක් තිබුණ වගේ එකක් ද? 
මට අද වාගේ මතකයි මගේ ඒ ත්රේඩ්එක....![]()
ඒක මල්වත්ත ත්‍රෙඩ් එකේ පදිංචි වෙලාම හිටියනේ ඒ කාලේ..![]()


එහෙම රීස්ටෝ කළේ නෑ. ඔව් 100000 පැනපු ත්‍රේඩ් දෙකක් හෝ 3 හා තව ඊට අඩු 30000 වැඩිය පෝස්ට් තිබුණ ත්‍රේඩ් කිහිපයක් ඩිලීට් කළා.
මට ඩේලි චැට් කරපු නංගි දැන් කොහෙද දන්නේ නෑ

මං නොදන්න නංගිල ඔය චැට් ත්‍රේඩ්වල ඉන්න විදියක් නෑ බයිසන් කෙනෙක්ද?.... අන්දෙකනම් පොඩ්ඩක් වෙනස්....
මං නොදන්න නංගිල ඔය චැට් ත්‍රේඩ්වල ඉන්න විදියක් නෑ

නෑ..... අක්කලාගේ සීන් එකක්...
2007 වගේ කාලේ හුඟක් අයට ඉන්ටර්නෙට් තිබ්බෙ නෑනේ.. යාහූ එකයි කපුටා චැට් එකයි ලන්ක ෆොරම් ද මොකක්ද චැට් එකයි ඉන්ඩියන් මට්‍රිමනි සයිට් එකයි හයිෆයිව් සයිට් එකයි මාරුවෙන් මාරුවට යන එක කලේ කිරියට අමතරව මමඉස්සර තිබ්බා ඇඩ් නැති හොද සයිට් 2015 ට කලිං ...
බ්ලොග් එහෙම ඒවා සල්ලි පස්සෙ ගිහින් වැහිලා ගියා. මාත් මේක ගැන දැන ගත්තෙ 2015 දි. මම ඉස්සරම හිටියෙ ෆේස්බුක් 2009 - 2011 වගේ පස්සෙ බ්ලොග් යූටුබ්.
දැන්නම් වැඩිහරියක් මේකෙ. නැත්තම් ටීවී සීරිස් එකක් බලනවා.....
ඒ දවස්වල ඉන්සිඩන්ට් වැඩියිනේ... කොහෙන් හරි ඇවිලෙනවා...
මෙහෙම මතක් කරන කොට තමා එක එක ඒවා මතක් වෙන්නෙත්
persnal chatමං නොදන්න නංගිල ඔය චැට් ත්‍රේඩ්වල ඉන්න විදියක් නෑ
