~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතට වැදිච්චා.... මමත් 2008 ඉඳලා හිටියා... වැඩිපුරම කලේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එක....

    අලුත් අයිඩී හැමෝ ම කියන කථාවනෙ ඕක. ම එලකිරි එකට ආවෙ සින්දු ‍ඩවුන්ලොඩ් කරන්න. ඒත් මං ත්‍රේඩ් කියෙවුව. ඒක නිසා පරණ දේවල් දන්නව. :P:P
     
    හිතට වැදිච්චා.... මමත් 2008 ඉඳලා හිටියා... වැඩිපුරම කලේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එක....

    මං දන්නෙත් මේක ගැන 2015දි .. ඒත් ෆෝන් ගැන රිවීව් එහෙම යන සයිට් එක කියලා. ඒත් එකවුන්ට් එක හැදුව ගමන් මුන් රෙප්කලා රෙප් කපලා කලු වෙන්නම ..

    පස්සෙ එන එක එපා උනා රෙප් වලට එවන ෆොටෝ එක්ක. පස්සෙ ආයි මේ අවුරුදෙ තමා ආයි ඇක්ටිව් උනේ මේතරමට හරි..........
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මං දන්නෙත් මේක ගැන 2015දි .. ඒත් ෆෝන් ගැන රිවීව් එහෙම යන සයිට් එක කියලා. ඒත් එකවුන්ට් එක හැදුව ගමන් මුන් රෙප්කලා රෙප් කපලා කලු වෙන්නම ..

    පස්සෙ එන එක එපා උනා රෙප් වලට එවන ෆොටෝ එක්ක. පස්සෙ ආයි මේ අවුරුදෙ තමා ආයි ඇක්ටිව් උනේ මේතරමට හරි..........

    ඔය අක්කලාගේ සීන් එක නිසා අම්බානෙට රෙප් කැපුනා.....
    සෙට් එකක් කපනවා.... සෙට් එකක් දානවා....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    You know that feeling when you're lonely
    But got no one to call
    And you're concealing your own misery
    Got nothing to live for
    You are the preacher of insanity
    This is the lesson for your dignity
    I know you're walking in circles
    You try to hide your dysfunction
    You're feeling captured
    As you've taken every shortcut to function
    You know I'm in your mind
    It's time to start another rescue ride
    Tonight we fight







    There's nothing left to lose
    Hang on
    I feel your pain
    But we are here
    To guide you all the way
    You need to open up your eyes
    Tonight we fight
    It's time you let it go away
    I know your fears
    We're all ashamed
    We all seek sympathy
    You need to claim your hollow soul
    The future is calling for you
     

    thanujaka

    Well-known member
  • :yes::yes: උදේ ඉදල රෑ වෙනකන් මේකෙ. සමහර දවස්වලට එක්කෙනා පෝස්ට් 1000 දානව :D

    චැට් ත්‍රෙඩ් එලිවෙනකං දුවනවනේ බං ඒ දවස්වල..
    මල් බබා පට්ට ආතල් ටිකක් දුන්නේ ඒ දවස්වල..:rofl::rofl: