~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

ඔය අක්කලාගේ සීන් එක නිසා අම්බානෙට රෙප් කැපුනා.....
සෙට් එකක් කපනවා.... සෙට් එකක් දානවා....

කැපුවට කමක් නෑ අර දාන ෆොටෝනෙ එපා වෙන්නෙ ....
සමහර වෙලාවට යූසර් සීපී ලෝඩ් වෙන්නෙත් නෑ ...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයි නම් එහෙම කාලයක් එන එකක් නෑ. දැන් වෙන වෙන ඇප් තියනවනෙ ?

    ඒ වගේ කාලයක් නැතිවුණත් ඊට ආසන්න කාලයක් හරි ගේන්න පුළුවන්නම් හොඳයි. සමහරිවට වෙනස්කම් හා මිනිස්සුන්ගෙ වෙනස්කම් එකක් ආයිත් හොඳ කාලයක් එන්න පුලුවන්. දැන් තියන කාලයත් නරක නෑ. ඒත් මීටත් හොඳ කාලයක් තියෙන එක හොඳයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඩොලීගේ කවි ත්‍රෙඩ් එක..

    ඒ කවියෙන් කවියනෙ. එහෙම නෙමෙයි තනියෙන් කවි දාන සෑහෙන ලොකු පිරිසක් හිටියනෙ.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • kello bawa nokia inna kell athi neda.


    mama pusonta banina hama welema 10 k aduma rep kapanawa. mama itin hituwa sahena kanthawoth athi kiyala :baffled:
    prasiddye nokiyna

    ඒ කලේ කුණුහරප කිව්වත් බෑන් උනානේ බං..
    පොඩ්ඩ පොඩ්ඩ ඒ සම්ප්‍රදාය වෙනස් වෙද්දි කෙල්ලෝ ගියා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චැට් ත්‍රෙඩ් එලිවෙනකං දුවනවනේ බං ඒ දවස්වල..
    මල් බබා පට්ට ආතල් ටිකක් දුන්නේ ඒ දවස්වල..:rofl::rofl:

    මුහුකුරා යන්න කලින් එක එක ආතල් තියෙනවනෙ කට්ටියගෙ :D
     

    thanujaka

    Well-known member
  • ආයි නම් එහෙම කාලයක් එන එකක් නෑ. දැන් වෙන වෙන ඇප් තියනවනෙ ?

    ඒ කාලේ ඔය ෆේස්බුක් එහෙම ලොකුවටම තිබ්බේ නැනේ බං..
    මේක තමයි ඉතිං ඒ දවස්වල පිස්සුව..