~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

මීට මාස තුන හතරකට වගේ කලින් කොළඹ කොටුවේ දුම්රිය පොළ ලග ලස්සන ගෑණු ලමයෙක් හිටියා.එයා සුදුයි.ටිකක් මහතයි.ටිකක් උසයි.පෝන් එක අතේ තිබ්බා.ඇදන් හිටියේ සරියක්.එදා ඔයා දිහා බලාගෙන හිටියා සුදු ෂර්ට් එකක් ඇදලා කලු කලිසමට යට කරලා පැත්තට බෑග් එකක් දාගෙන හිටිය කොල්ලෙක් ඒ මම.එදා කෝච්චි ස්ට්‍රයික් එකක්.ඔයා කෝච්චි එනකන් බලන් හිටියා.මම ඔයා එක්ක කතා කරන්න හිතුවා .ඒත් ඔයා කතා නොකරයි කියලා නිකන් හිටියා.පස්සේ මම ටිකක් වයසක මනුෂ්‍යයෙක් එක්ක කොටුව බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා.මම ඊට පස්සේ ආයේ ආව ඔයාව බලන්න ඔයා හිටියේ නෑ.මේ අහන්න මම දැක්ක ලස්සනම අහිංසක කෙල්ල ඔයා.මට ඔයාව අමතක කරන්න බෑ.මේ පෝස්ට් එක දකින්නේ ඔයානම් ප්ල්ස්ස් මට මැසේජ් එකක් දාන්න.අවංකවම ආදරෙට ආදරේ අය මේක පුලුවන්නම් ෂෙයා කරන්න..
 
tenor.gif

කෝසල් කොලුවො
මාත් දන්න කෝසලයෙක් ඉන්නවා:rolleyes:
 
Last edited:

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මීට මාස තුන හතරකට වගේ කලින් කොළඹ කොටුවේ දුම්රිය පොළ ලග ලස්සන ගෑණු ලමයෙක් හිටියා.එයා සුදුයි.ටිකක් මහතයි.ටිකක් උසයි.පෝන් එක අතේ තිබ්බා.ඇදන් හිටියේ සරියක්.එදා ඔයා දිහා බලාගෙන හිටියා සුදු ෂර්ට් එකක් ඇදලා කලු කලිසමට යට කරලා පැත්තට බෑග් එකක් දාගෙන හිටිය කොල්ලෙක් ඒ මම.එදා කෝච්චි ස්ට්‍රයික් එකක්.ඔයා කෝච්චි එනකන් බලන් හිටියා.මම ඔයා එක්ක කතා කරන්න හිතුවා .ඒත් ඔයා කතා නොකරයි කියලා නිකන් හිටියා.පස්සේ මම ටිකක් වයසක මනුෂ්‍යයෙක් එක්ක කොටුව බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගියා.මම ඊට පස්සේ ආයේ ආව ඔයාව බලන්න ඔයා හිටියේ නෑ.මේ අහන්න මම දැක්ක ලස්සනම අහිංසක කෙල්ල ඔයා.මට ඔයාව අමතක කරන්න බෑ.මේ පෝස්ට් එක දකින්නේ ඔයානම් ප්ල්ස්ස් මට මැසේජ් එකක් දාන්න.අවංකවම ආදරෙට ආදරේ අය මේක පුලුවන්නම් ෂෙයා කරන්න..

    :baffled::baffled: