පොඩ්ඩක් බය කරන්න.... මෙච්චර කාලෙකට මට බය උනේ ඌ විතරයි....
ඔයාව බයකරයි ද දන්නෙ නෑ
පොඩ්ඩක් බය කරන්න.... මෙච්චර කාලෙකට මට බය උනේ ඌ විතරයි....
අම්මටසිරි....ඒ කිව්වේ අයිස් තට්ටුව උඩින්ද ?
කැඩෙන්නේ නැද්ද ?![]()
පොඩ්ඩක් බයකලා...
අදත් ඔනද?




අම්මෝ බන් එක දැක්කම බය හිතෙනවනෙ......එතකොට වාහන ලිස්සන්නේ එහෙම නැද්ද?
ඝර්ෂණයක් ඇත්තෙම නෑනේ....![]()
ඒකට තමා වින්ටර් ටයර්ස් දාන්නේ.... තව ලොකු ට්රක් වලනම් චේන් වගයක් දානවා... එතකොට ලිස්සන්නේ නෑ.... නිකන් ටයර් දාලානම් යන්න බෑ පුතී...
අම්මටසිරි.....වෙනම ටයර් දානවද ....
ට්රක් එහෙම නම් බර වැඩි නැද්ද බන් ඔව්වයේ යන්න ?
ඔය සෘණ උෂ්ණත්ව වලදී ටැංකියේ තෙල් මිදෙන්නේ නැද්ද බන් ?
එහෙම නැත්තම් එන්ජින් shut නොකරම තියාගන්නවද ?