~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මෝ බන් එක දැක්කම බය හිතෙනවනෙ......එතකොට වාහන ලිස්සන්නේ එහෙම නැද්ද?
    ඝර්ෂණයක් ඇත්තෙම නෑනේ....:shocked::shocked:

    ඒකට තමා වින්ටර් ටයර්ස් දාන්නේ.... තව ලොකු ට්‍රක් වලනම් චේන් වගයක් දානවා... එතකොට ලිස්සන්නේ නෑ.... නිකන් ටයර් දාලානම් යන්න බෑ පුතී...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකට තමා වින්ටර් ටයර්ස් දාන්නේ.... තව ලොකු ට්‍රක් වලනම් චේන් වගයක් දානවා... එතකොට ලිස්සන්නේ නෑ.... නිකන් ටයර් දාලානම් යන්න බෑ පුතී...

    අම්මටසිරි.....වෙනම ටයර් දානවද ....
    ට්‍රක් එහෙම නම් බර වැඩි නැද්ද බන් ඔව්වයේ යන්න ?
    ඔය සෘණ උෂ්ණත්ව වලදී ටැංකියේ තෙල් මිදෙන්නේ නැද්ද බන් ?
    එහෙම නැත්තම් එන්ජින් shut නොකරම තියාගන්නවද ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අම්මටසිරි.....වෙනම ටයර් දානවද ....
    ට්‍රක් එහෙම නම් බර වැඩි නැද්ද බන් ඔව්වයේ යන්න ?
    ඔය සෘණ උෂ්ණත්ව වලදී ටැංකියේ තෙල් මිදෙන්නේ නැද්ද බන් ?
    එහෙම නැත්තම් එන්ජින් shut නොකරම තියාගන්නවද ?

    හැමෝටම ටයර් සෙට් දෙකක් තියෙනවා බොහෝ වෙලාවට..... නැතිනම් ඔල් සීසන් ටයර් සෙට් එකක් ගන්න ඔන... ඒක සාමාන්‍ය ටයර් වලට වඩා ටිකක් ගනන්....
    උන් පාර ඔපන් කරන්න කලින් ඔක්කොම බලලා තමා ඔපන් කරන්නේ.... ඒ නිසා අවුලක් නෑ.... එකපාරටම ටෙම්ප්‍රේචර් අප් වෙලා අයිස් දියවුනොත් අරවගේ ඇතුලේ තමා.... කොහොමද එකොට සැප..... වෙන එකෙක් එනකන් සීතලේ ඉන්න එපෑ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    වාහන එලියේ නිකන් තිබ්බොත් ෆීස් වෙනවා.... ගරාජ් එකක තියන්නැත්නම් හීටර් එකට කරන්ටෙක දෙන්න ඔන... ඒකට වෙනම ප්ලග් එකක් තියෙනවා... ඒකට කින්නේ බ්ලොක් හීටර් එක කියලා.... නැති උනොත් බඩුම තමා....