~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හැමෝටම ටයර් සෙට් දෙකක් තියෙනවා බොහෝ වෙලාවට..... නැතිනම් ඔල් සීසන් ටයර් සෙට් එකක් ගන්න ඔන... ඒක සාමාන්‍ය ටයර් වලට වඩා ටිකක් ගනන්....
    උන් පාර ඔපන් කරන්න කලින් ඔක්කොම බලලා තමා ඔපන් කරන්නේ.... ඒ නිසා අවුලක් නෑ.... එකපාරටම ටෙම්ප්‍රේචර් අප් වෙලා අයිස් දියවුනොත් අරවගේ ඇතුලේ තමා.... කොහොමද එකොට සැප..... වෙන එකෙක් එනකන් සීතලේ ඉන්න එපෑ....

    වාහන එලියේ නිකන් තිබ්බොත් ෆීස් වෙනවා.... ගරාජ් එකක තියන්නැත්නම් හීටර් එකට කරන්ටෙක දෙන්න ඔන... ඒකට වෙනම ප්ලග් එකක් තියෙනවා... ඒකට කින්නේ බ්ලොක් හීටර් එක කියලා.... නැති උනොත් බඩුම තමා....

    අඩෝ තැන්ක්ස් බන්...ඔය විදිහට හිම මිදෙන රටවල ජීවත් වෙන එක කොහෙත්ම ලේසි නෑනේ.
    එක අතකට ඒකම තමා ඒ මිනිස්සු ඔච්චර දියුණු. හැම කාලෙකටම ප්‍රශ්න එන නිසා අනිවාර්යෙන් එව්වට විසඳුම් හොයන්න ඕනෙනේ.
    දේශගුණය කියන දේ එක්ක අවුරුද්දේ වැඩි කාලයක් අරගල කරන නිසාම උන් අලුතෙන් දේවල් හොයනවා.

    අපිට ඔය මොකක්වත් නැති නිසා පතෝල ජීවිත ගෙවනවා...:baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අම්මෝ බන් එක දැක්කම බය හිතෙනවනෙ......එතකොට වාහන ලිස්සන්නේ එහෙම නැද්ද?
    ඝර්ෂණයක් ඇත්තෙම නෑනේ....:shocked::shocked:

    පාර maintain කරවනන් බන් හිම නිසා ලිස්සන්නේ නැ.. කොහොමත් වැලි දානව උඩින් හැමදාම.. ඉර පෑව්වොත් තමයි case යන්නේ මොකද දිය වෙලා අයිස් layer එකක් හැදෙනව. ඒකට black ice කියල කියන්නේ.. නොදැක ගියොත් sorry තමා.. කොහෙන් ගිහින් නවතියිද දන්නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ තැන්ක්ස් බන්...ඔය විදිහට හිම මිදෙන රටවල ජීවත් වෙන එක කොහෙත්ම ලේසි නෑනේ.
    එක අතකට ඒකම තමා ඒ මිනිස්සු ඔච්චර දියුණු. හැම කාලෙකටම ප්‍රශ්න එන නිසා අනිවාර්යෙන් එව්වට විසඳුම් හොයන්න ඕනෙනේ.
    දේශගුණය කියන දේ එක්ක අවුරුද්දේ වැඩි කාලයක් අරගල කරන නිසාම උන් අලුතෙන් දේවල් හොයනවා.

    අපිට ඔය මොකක්වත් නැති නිසා පතෝල ජීවිත ගෙවනවා...:baffled:
    ඒකනම් ඇත්ත....michael faraday ලංකාවේ වගේ ඉපදුනානම් අපිට ස්ටැටික් ඉලෙක්ට්‍රසිටි එහෙම ඉගෙන ගන්න වෙන්නේ නෑනේ බං.. මෙහේ පට්ට විදිහට ස්ටැටික් තියෙනවා. කරන්ටෙක වදිනවා හෝ ගාලා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පාර maintain කරවනන් බන් හිම නිසා ලිස්සන්නේ නැ.. කොහොමත් වැලි දානව උඩින් හැමදාම.. ඉර පෑව්වොත් තමයි case යන්නේ මොකද දිය වෙලා අයිස් layer එකක් හැදෙනව. ඒකට black ice කියල කියන්නේ.. නොදැක ගියොත් sorry තමා.. කොහෙන් ගිහින් නවතියිද දන්නෑ

    :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    අම්මටසිරි.....වෙනම ටයර් දානවද ....
    ට්‍රක් එහෙම නම් බර වැඩි නැද්ද බන් ඔව්වයේ යන්න ?
    ඔය සෘණ උෂ්ණත්ව වලදී ටැංකියේ තෙල් මිදෙන්නේ නැද්ද බන් ?
    එහෙම නැත්තම් එන්ජින් shut නොකරම තියාගන්නවද ?

    engine freeze වෙනව මචන් -30C වගේ එළියේ තිබ්බොත් ගොඩක් දවස් (මාස 2ක් වගේ). ගොඩක් වාහන වල පොඩි plug කෑල්ලක් තියෙනව ගෙදර කරන්ට් එකට ගහල heat කරගන්න.. ඒත් මේ රටවල coolant එහෙම දාද්දි antifreeze coolents වගේ optimize කරපුව දාන නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    engine freeze වෙනව මචන් -30C වගේ එළියේ තිබ්බොත් ගොඩක් දවස් (මාස 2ක් වගේ). ගොඩක් වාහන වල පොඩි plug කෑල්ලක් තියෙනව ගෙදර කරන්ට් එකට ගහල heat කරගන්න.. ඒත් මේ රටවල coolant එහෙම දාද්දි antifreeze coolents වගේ optimize කරපුව දාන නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැ

    පාර maintain කරවනන් බන් හිම නිසා ලිස්සන්නේ නැ.. කොහොමත් වැලි දානව උඩින් හැමදාම.. ඉර පෑව්වොත් තමයි case යන්නේ මොකද දිය වෙලා අයිස් layer එකක් හැදෙනව. ඒකට black ice කියල කියන්නේ.. නොදැක ගියොත් sorry තමා.. කොහෙන් ගිහින් නවතියිද දන්නෑ

    අම්මටසිරි හොඳ කොල්ලා...උඹත් හිම මිදෙන රටකද ඉන්නේ ?
    එල එල..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    #පතෝල ජීවිත

    ඒකනම් ඇත්ත....michael faraday ලංකාවේ වගේ ඉපදුනානම් අපිට ස්ටැටික් ඉලෙක්ට්‍රසිටි එහෙම ඉගෙන ගන්න වෙන්නේ නෑනේ බං.. මෙහේ පට්ට විදිහට ස්ටැටික් තියෙනවා. කරන්ටෙක වදිනවා හෝ ගාලා...

    මයිකල් ෆැරඩේ එංගලන්තේ පොරක් නේද?
    ස්ථිති විද්‍යුතය....

    ඔය පැත්තෙන් බැලුවොත් ස්වභාවික ව්‍යසන නැති නිසා අපි කිසිම පරීක්ෂණයකට අහු වෙන්නේ නෑ.
    ඉතින් පතෝල ජීවිත තමා....:dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒකනම් ඇත්ත....michael faraday ලංකාවේ වගේ ඉපදුනානම් අපිට ස්ටැටික් ඉලෙක්ට්‍රසිටි එහෙම ඉගෙන ගන්න වෙන්නේ නෑනේ බං.. මෙහේ පට්ට විදිහට ස්ටැටික් තියෙනවා. කරන්ටෙක වදිනවා හෝ ගාලා...

    හැමදාම වැදෙනව බන් හෙන ගහන්න වගේ.. අඩෝ අර ලොකු බවුසර් එහෙම පාරේ යද්දි discharge(static) කරේ නැත්තන් මොනව වෙයිද දන්නෑ.. :lol::lol: