හැමෝටම ටයර් සෙට් දෙකක් තියෙනවා බොහෝ වෙලාවට..... නැතිනම් ඔල් සීසන් ටයර් සෙට් එකක් ගන්න ඔන... ඒක සාමාන්‍ය ටයර් වලට වඩා ටිකක් ගනන්....
උන් පාර ඔපන් කරන්න කලින් ඔක්කොම බලලා තමා ඔපන් කරන්නේ.... ඒ නිසා අවුලක් නෑ.... එකපාරටම ටෙම්ප්රේචර් අප් වෙලා අයිස් දියවුනොත් අරවගේ ඇතුලේ තමා.... කොහොමද එකොට සැප..... වෙන එකෙක් එනකන් සීතලේ ඉන්න එපෑ....
වාහන එලියේ නිකන් තිබ්බොත් ෆීස් වෙනවා.... ගරාජ් එකක තියන්නැත්නම් හීටර් එකට කරන්ටෙක දෙන්න ඔන... ඒකට වෙනම ප්ලග් එකක් තියෙනවා... ඒකට කින්නේ බ්ලොක් හීටර් එක කියලා.... නැති උනොත් බඩුම තමා....

අම්මෝ බන් එක දැක්කම බය හිතෙනවනෙ......එතකොට වාහන ලිස්සන්නේ එහෙම නැද්ද?
ඝර්ෂණයක් ඇත්තෙම නෑනේ....![]()
ඒකනම් ඇත්ත....michael faraday ලංකාවේ වගේ ඉපදුනානම් අපිට ස්ටැටික් ඉලෙක්ට්‍රසිටි එහෙම ඉගෙන ගන්න වෙන්නේ නෑනේ බං.. මෙහේ පට්ට විදිහට ස්ටැටික් තියෙනවා. කරන්ටෙක වදිනවා හෝ ගාලා...අඩෝ තැන්ක්ස් බන්...ඔය විදිහට හිම මිදෙන රටවල ජීවත් වෙන එක කොහෙත්ම ලේසි නෑනේ.
එක අතකට ඒකම තමා ඒ මිනිස්සු ඔච්චර දියුණු. හැම කාලෙකටම ප්‍රශ්න එන නිසා අනිවාර්යෙන් එව්වට විසඳුම් හොයන්න ඕනෙනේ.
දේශගුණය කියන දේ එක්ක අවුරුද්දේ වැඩි කාලයක් අරගල කරන නිසාම උන් අලුතෙන් දේවල් හොයනවා.
අපිට ඔය මොකක්වත් නැති නිසා පතෝල ජීවිත ගෙවනවා...![]()
පාර maintain කරවනන් බන් හිම නිසා ලිස්සන්නේ නැ.. කොහොමත් වැලි දානව උඩින් හැමදාම.. ඉර පෑව්වොත් තමයි case යන්නේ මොකද දිය වෙලා අයිස් layer එකක් හැදෙනව. ඒකට black ice කියල කියන්නේ.. නොදැක ගියොත් sorry තමා.. කොහෙන් ගිහින් නවතියිද දන්නෑ

අම්මටසිරි.....වෙනම ටයර් දානවද ....
ට්‍රක් එහෙම නම් බර වැඩි නැද්ද බන් ඔව්වයේ යන්න ?
ඔය සෘණ උෂ්ණත්ව වලදී ටැංකියේ තෙල් මිදෙන්නේ නැද්ද බන් ?
එහෙම නැත්තම් එන්ජින් shut නොකරම තියාගන්නවද ?
engine freeze වෙනව මචන් -30C වගේ එළියේ තිබ්බොත් ගොඩක් දවස් (මාස 2ක් වගේ). ගොඩක් වාහන වල පොඩි plug කෑල්ලක් තියෙනව ගෙදර කරන්ට් එකට ගහල heat කරගන්න.. ඒත් මේ රටවල coolant එහෙම දාද්දි antifreeze coolents වගේ optimize කරපුව දාන නිසා ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් නැ
පාර maintain කරවනන් බන් හිම නිසා ලිස්සන්නේ නැ.. කොහොමත් වැලි දානව උඩින් හැමදාම.. ඉර පෑව්වොත් තමයි case යන්නේ මොකද දිය වෙලා අයිස් layer එකක් හැදෙනව. ඒකට black ice කියල කියන්නේ.. නොදැක ගියොත් sorry තමා.. කොහෙන් ගිහින් නවතියිද දන්නෑ
#පතෝල ජීවිත
ඒකනම් ඇත්ත....michael faraday ලංකාවේ වගේ ඉපදුනානම් අපිට ස්ටැටික් ඉලෙක්ට්‍රසිටි එහෙම ඉගෙන ගන්න වෙන්නේ නෑනේ බං.. මෙහේ පට්ට විදිහට ස්ටැටික් තියෙනවා. කරන්ටෙක වදිනවා හෝ ගාලා...

අම්මටසිරි හොඳ කොල්ලා...උඹත් හිම මිදෙන රටකද ඉන්නේ ?
එල එල..