අඩෝ මෙහේ බන් ඇඳුන් වෙලුන ගමන් සැහැල්ලු තුනී රෙද්දක්නන් ඒක අග්ගිස්ස උඩ යනව.. එච්චරට සැරයි ඕයි..![]()
ඔබ යකඩ යමක් අල්ලන අල්ලන වාරයක් පාසා ඔබට වදිනවා....![]()

අඩෝ මෙහේ බන් ඇඳුන් වෙලුන ගමන් සැහැල්ලු තුනී රෙද්දක්නන් ඒක අග්ගිස්ස උඩ යනව.. එච්චරට සැරයි ඕයි..![]()
ඔබ යකඩ යමක් අල්ලන අල්ලන වාරයක් පාසා ඔබට වදිනවා....![]()

44 නම් ලාබායි.... මම ගත්ත එක 100ක්.... ඒත් පැය බාගයක් විතර ඉන්න කොට සීතල එනවා..... ස්නෝ අයින් කරලා ගෙට එද්දී බඩු බනිස්....![]()

ඔව් බන් ඒක තමා case එක ..![]()

ඔව් මාමේ.... පට්ට ආතල්...
eke nam fun ekak tye. eth ban mata 20 C n pahala innawa kiyanne, eetawada - C wala inna wenawa kiyanne jiwithe lokuma duka. umbala huru wela aththe. mama wage kammali jiwinta satutak tiyenne kiwwath wage oya wage athal walata thama ehenam ohe hitiyothඒකෙත් fun එකක් තියෙනව..![]()
eke nam fun ekak tye. eth ban mata 20 C n pahala innawa kiyanne, eetawada - C wala inna wenawa kiyanne jiwithe lokuma duka. umbala huru wela aththe. mama wage kammali jiwinta satutak tiyenne kiwwath wage oya wage athal walata thama ehenam ohe hitiyoth
අපිටත් ලංකාවේ ඉන්න කොට පොඩ්ඩ ඇත්නම් හීතලයි.... ඒත් අපි මෙහේ ඉන්න කොට හොඳට අදිනවා.... තමල් ඇඳලා හොඳ ජැකට් එකක් දැම්මම සීතල දැනෙන්නෙම නෑ.... මම හිතුවේ නෑ මට කවදාවත් මේ වගේ සීතලේ ඉන්න පුලුවන් වෙයි කියලා....
?
මම කොහොමත් බොහොම පොඩ්ඩයි කන්නේ.![]()