~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අඩෝ මෙහේ බන් ඇඳුන් වෙලුන ගමන් සැහැල්ලු තුනී රෙද්දක්නන් ඒක අග්ගිස්ස උඩ යනව.. එච්චරට සැරයි ඕයි.. :lol::lol:

    ඔබ යකඩ යමක් අල්ලන අල්ලන වාරයක් පාසා ඔබට වදිනවා....:lol::lol:
    :baffled::baffled::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    44 නම් ලාබායි.... මම ගත්ත එක 100ක්.... ඒත් පැය බාගයක් විතර ඉන්න කොට සීතල එනවා..... ස්නෝ අයින් කරලා ගෙට එද්දී බඩු බනිස්....:(:(
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ඔව් බන් ඒක තමා case එක .. :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් මාමේ.... පට්ට ආතල්...

    ඒකෙත් fun එකක් තියෙනව.. :lol::lol:
    eke nam fun ekak tye. eth ban mata 20 C n pahala innawa kiyanne, eetawada - C wala inna wenawa kiyanne jiwithe lokuma duka. umbala huru wela aththe. mama wage kammali jiwinta satutak tiyenne kiwwath wage oya wage athal walata thama ehenam ohe hitiyoth
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    eke nam fun ekak tye. eth ban mata 20 C n pahala innawa kiyanne, eetawada - C wala inna wenawa kiyanne jiwithe lokuma duka. umbala huru wela aththe. mama wage kammali jiwinta satutak tiyenne kiwwath wage oya wage athal walata thama ehenam ohe hitiyoth

    අපිටත් ලංකාවේ ඉන්න කොට පොඩ්ඩ ඇත්නම් හීතලයි.... ඒත් අපි මෙහේ ඉන්න කොට හොඳට අදිනවා.... තමල් ඇඳලා හොඳ ජැකට් එකක් දැම්මම සීතල දැනෙන්නෙම නෑ.... මම හිතුවේ නෑ මට කවදාවත් මේ වගේ සීතලේ ඉන්න පුලුවන් වෙයි කියලා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිටත් ලංකාවේ ඉන්න කොට පොඩ්ඩ ඇත්නම් හීතලයි.... ඒත් අපි මෙහේ ඉන්න කොට හොඳට අදිනවා.... තමල් ඇඳලා හොඳ ජැකට් එකක් දැම්මම සීතල දැනෙන්නෙම නෑ.... මම හිතුවේ නෑ මට කවදාවත් මේ වගේ සීතලේ ඉන්න පුලුවන් වෙයි කියලා....

    ජිවන රටාව වෙනස් වීම කලින්ට වඩා හොදද නරකද :dull:?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    eke nam fun ekak tye. eth ban mata 20 C n pahala innawa kiyanne, eetawada - C wala inna wenawa kiyanne jiwithe lokuma duka. umbala huru wela aththe. mama wage kammali jiwinta satutak tiyenne kiwwath wage oya wage athal walata thama ehenam ohe hitiyoth

    නැ බන් මෙහෙ ඉන්න එවුනුත් winter එකට කැමති නැ ... මගේ යාලුවෙක් ඉන්නව සුද්දෙක් ඌට winter කියන වචනේ ඇහුනම ඌ දුවනව.. :baffled: