~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Violett Beane:love::love::love:

    මේ නංගි තමා

    අර පින්තූරයෙ ඉන්න කෙනා හා ඒ නිලිය අතර සමානකමක් නැහැනෙ. ඔයාට ඒ නිලියව පේනව වගේ. ඒ කියන්නෙ හිත ගිහින්. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිටත් තියෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ :P

    මං මුකුත් නොකියා ඉන්නම්. ඔයාගෙ මතයනෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං මුකුත් නොකියා ඉන්නම්. ඔයාගෙ මතයනෙ :P
    නෑ මෙයා කිසි සපෝට් එකක් නෑ ඒ මිනිස්සුන්ගෙන්. මට ඒ හින්ද එපාවෙලා ඉන්නේ මොකටද අපි නිකන් බලෙන් ඕව කරන්න යන්නෙ.
     
    අර පින්තූරයෙ ඉන්න කෙනා හා ඒ නිලිය අතර සමානකමක් නැහැනෙ. ඔයාට ඒ නිලියව පේනව වගේ. ඒ කියන්නෙ හිත ගිහින්. :D

    මම මේකප් නොදාපු ෆොටෝ එකක් දැක්කා එයාගෙ ඉන්ස්ට ස්ටේටස් වල ඒකෙ එයා හිටියෙ ඔහොම ....
    ඔව් මම එයාට කැමතී ...
    මාරම හුරතල් ...
     
    නෑ මෙයා කිසි සපෝට් එකක් නෑ ඒ මිනිස්සුන්ගෙන්. මට ඒ හින්ද එපාවෙලා ඉන්නේ මොකටද අපි නිකන් බලෙන් ඕව කරන්න යන්නෙ.

    ඒකත් හැබෑව කැමති නැති වෙන්න පුලුවන් නෙ .......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වැඩ ඇති.. ලංකාවෙ වගේ නිදහසක් නෑ වෙන කොහෙවත් ......
    ඒත් මෙහෙ ඉන්න අයට ඕනෙ යන්නම තමයි...........

    දැන් ඩොලර් එක ඉහල යන නිසා කට්ටිය ඉතින් එහෙ ගිහින් වැඩිපුර මුදල් හොයන්න පුළුවන් කියල හිතනවනෙ.

    ලංකාවෙ ඉදලත් ඕනතරම් දේවල් කරන්න පුළුවන් උන්නදුවක් තියෙනවනම්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මෙයා කිසි සපෝට් එකක් නෑ ඒ මිනිස්සුන්ගෙන්. මට ඒ හින්ද එපාවෙලා ඉන්නේ මොකටද අපි නිකන් බලෙන් ඕව කරන්න යන්නෙ.

    ඒ මිනිස්සු වෙනුවෙන් නෙමෙයිනෙ ඕව කරන්නෙ. අපේ සහෝදර ‍සහෝදරයින් වෙනුවෙන්නෙ. අල්ලල දාමු වැඩේ එහෙනම් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම මේකප් නොදාපු ෆොටෝ එකක් දැක්කා එයාගෙ ඉන්ස්ට ස්ටේටස් වල ඒකෙ එයා හිටියෙ ඔහොම ....
    ඔව් මම එයාට කැමතී ...
    මාරම හුරතල් ...

    එළ එළ. එහෙනම් එයා වෙන්න ඇති. නැත්තම් එයා ඒ පින්තූරය අනුගමනය කරන්න ඇති :D නැත්තම් අදාල ම නැතුව ඇති.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ ඒ ඇයි :baffled: දැන් සති තුනකින් තිබ්බේ නෑ නේද

    තාම එහෙම එකක් දාල නැහැනෙ. ඔය පාතාලය එදා කිවුවෙ පහුවෙනිද තියනව කියල. බැලුව ම එදා තිබුණෙත් නැතුව සති‍ දෙකක් කල් දැම්ම :rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    තාම එහෙම එකක් දාල නැහැනෙ. ඔය පාතාලය එදා කිවුවෙ පහුවෙනිද තියනව කියල. බැලුව ම එදා තිබුණෙත් නැතුව සති‍ දෙකක් කල් දැම්ම :rofl:

    radio ත්‍රෙඩ් එක බලන්න
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!