දැන් ඩොලර් එක ඉහල යන නිසා කට්ටිය ඉතින් එහෙ ගිහින් වැඩිපුර මුදල් හොයන්න පුළුවන් කියල හිතනවනෙ.
ලංකාවෙ ඉදලත් ඕනතරම් දේවල් කරන්න පුළුවන් උන්නදුවක් තියෙනවනම්.
වැඩක් නෑ ඩොලර් එක වැඩි වෙනකොට මෙහෙත් දේවල් ගනං යනවා ඒගියා කියලා මෙහෙ ගොඩක් දේවල් කරන්න සල්ලි හොයන්න බෑ.....
ළමයි ඉන්නවා නම් මෙහෙ අයට පේන්න එහෙ කොලේජ් යුනි යවන්න පුලුවන් එච්චරම තමයි ....
මොකද දැං මෙහෙත් ඉගෙන ගන්න තැන් ටික ටික හැදෙනවානෙ.........
ලංකාවෙ ඉදං ඕන තරං දේවල් කරන්න පුලුවන් ..........
නැත්තම් අදාල ම නැතුව ඇති.

එයා කියල තිබුණෙ තියෙනව කියලනෙ
