එකී මට වඩා වැඩිමල් මම හිතන්නෙ
ම්ම් වෙන්න බෑ බබෝ ඒක නම් 26ක් වගේ ඇති
එකී මට වඩා වැඩිමල් මම හිතන්නෙ
එකේ මචං හෙන චාටර් සෙට් වෙලා තියෙනවා මට ඇත්තටම
මම නම් යන්නෙම නැති තැනක්
ෆුඩ් සිටි කියන්නෙ\
තව කේ එෆ් සි
මැක්
ඩොමිනෝස්
පීසා හට්
පීසා ඕන උනොත් කෝට්ටෙං හරි එම්සී හරි තමා......


මම නම් යන්නෙම නැති තැනක්
ෆුඩ් සිටි කියන්නෙ තව කේ එෆ් සි
මැක්
ඩොමිනෝස්
පීසා හට්
පීසා ඕන උනොත් කෝට්ටෙං හරි එම්සී හරි තමා......
ඒ කියන්නේ ඒකිට 45ක් විතර ඇති....එකී මට වඩා වැඩිමල් මම හිතන්නෙ

මැක් ඩොනල්ඩ් යන්නේ ඇමරිකාවේ දුප්පත්ම සෙට් එක යකෝඋඹලා ඉතින් සල්ලි කාරයෝනේ....

උඹලා ඉතින් සල්ලි කාරයෝනේ....
එකේ මචං හෙන චාටර් සෙට් වෙලා තියෙනවා මට ඇත්තටම
සමහර අවුට්ලට් වල එවුන් නිකන් බඩු ගන්න ආව වගේ හැසිරෙන්නේ
KFC නම් වැඩිය සෙට් වෙලාම නැහැ
ඩොමිනොස් එකේ බඩ යන පිසා කන්නෙ නැහැ බන් ජරාව
මැක් එකේ ෂෙයාර් බොක්ස් එක නම් මරු
දවස් දෙකක් උනත් කන්න පුළුවන්
පිස හට එකේ ලාව කේක් එක මරු![]()

කනව ඇති හිටු කියලා එහෙනම්
මම සල්ලි නාස්ති කරන්නෙ කෑමට තමයි බං
කනව ඇති හිටු කියලා එහෙනම්
තෙල් කන්න එපා පලතුරු කාපන්
මැක් ඩොනල්ඩ් යන්නේ ඇමරිකාවේ දුප්පත්ම සෙට් එක යකෝ![]()