~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mr.Silva

Member
Nov 25, 2018
246
8
0
fb/mr.silva.a.K.a.

මම නම් යන්නෙම නැති තැනක්
ෆුඩ් සිටි කියන්නෙ\
තව කේ එෆ් සි
මැක්
ඩොමිනෝස්
පීසා හට්

පීසා ඕන උනොත් කෝට්ටෙං හරි එම්සී හරි තමා......
එකේ මචං හෙන චාටර් සෙට් වෙලා තියෙනවා මට ඇත්තටම :angry:
සමහර අවුට්ලට් වල එවුන් නිකන් බඩු ගන්න ආව වගේ හැසිරෙන්නේ

KFC නම් වැඩිය සෙට් වෙලාම නැහැ

ඩොමිනොස් එකේ බඩ යන පිසා කන්නෙ නැහැ බන් ජරාව

මැක් එකේ ෂෙයාර් බොක්ස් එක නම් මරු
දවස් දෙකක් උනත් කන්න පුළුවන්

පිස හට එකේ ලාව කේක් එක මරු :D
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම නම් යන්නෙම නැති තැනක්
    ෆුඩ් සිටි කියන්නෙ තව කේ එෆ් සි
    මැක්
    ඩොමිනෝස්
    පීසා හට්

    පීසා ඕන උනොත් කෝට්ටෙං හරි එම්සී හරි තමා......

    උඹලා ඉතින් සල්ලි කාරයෝනේ....
     
    :D