සෙව්වන්දි නයනතරා කියලා ගුගල් කරල බලන්න පළවෙනිද පස්සෙ

NSBM එකේ ඉගෙන ගන්න කෙල්ලෙක් දැකල තියෙනවා එකේ ඉන්නවා අවුරුදු උත්සවේ දැක්කාමල්බබාගෙ යාලු නොවන නිලියක්නම් ඒ වයසක නිලියක් තමයි.
ඒක යූ ටියුබ් එකේ දාන්නෙ නැහැ බන්
උන්ගෙ තියෙනවා නෙට්ෆිල්ක්ස් වගේ ෆ්ලැට්ෆෝම් එකක් ග්ලූ කියලා
එකේ දාන්නේ![]()
NSBM එකේ ඉගෙන ගන්න කෙල්ලෙක් දැකල තියෙනවා එකේ ඉන්නවා අවුරුදු උත්සවේ දැක්කා
කවුද ඒ...ඔව් ඌ බලන්නෙ නැහැඅනිවාර්යෙන් ලියන එක්කෙනානම් ඔව් කොහොමත් බලන්න විදියක් නෑ![]()
වටිනාකමක් දෙන්න හදනවා ඇති. ඒත් ඉතින් මාකට් කරන්න අමාරුයි
ඊට වඩා ආදායමක් ලැබෙයි. යුටුබ් දැම්මනම් විව්ස් වලින්


හිතුවේ නෑනේ මෙහෙම වෙයි කියලා
N - නිල්. K - කෙල්ල. නැත්තම් පරණ නම නිකී
ඔව් ඌ බලන්නෙ නැහැ
හදන එකත් බලන්නෙ නැහැ මම හිතන්නේ ඕනෑම නාට්ටියක්
කපන කොටන එකා ඉතින් බලනවා

