~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයෙ මනු කාරයා ජොක් එකට වගේ කිවුවා 2000ට වගේනෙ 10000mAh ඉන්දියා වල යන්නෙ මෙහෙත් ඒ ගානම වෙයි කියලා. හැබැයි පොරම කිවුවා ඕක tax එක්ක වෙනස් වෙයි කියලා ටිකක්. කොහොමත් 3000ට අඩු වෙයි, ප්‍රශ්නෙ තියෙන්නෙ සිරා මාමිගෙ ටැක්ස්, පෝන් ගාන ටිකක් වැඩිත් ඒකයි ;)

    පවර් බෑන්ක් වලට එහෙම ලොකු ටැක්ස් එකක් ගහන්නෙ නැහැනෙ. ෆෝන්වලට ගහනව. කපටි යක්කු ෆෝන්වල ගාන අල්ලයි ද දන්නෙ නෑ පවර්බෑන්ක් හා අනික් ඇසසරීස්වලින්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේව ජාත්යන්තර කුමණ්ත්‍රණ. අපේ ජනාධිපතිතුමාට විර්ද්ධව කවු ද මේ වගේ දිනයක් ගෙනාවෙ

    අපේ ජනාධිපතිතුමාට දැන් ඕවා මතකත් නෑ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ජනාධිපතිතුමාට දැන් ඕවා මතකත් නෑ :rofl:

    එහෙම හරියන්නෙ නෑ. මතක් කරල අර මොකෙන් ද ගහනව කියමු
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ටී ෂර්ට් එක හෝදලා වැලේ දැම්මා. පට්ට අවුව. පිටත් පිච්චුනා වැලේ වනන්න ගිහින්. පැය භාගයක් ගියේ නෑ වහින්න ගත්තා. තාම වහිනවා. පුදුම පවක් කරලා තියෙන්නේ :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ටී ෂර්ට් එක හෝදලා වැලේ දැම්මා. පට්ට අවුව. පිටත් පිච්චුනා වැලේ වනන්න ගිහින්. පැය භාගයක් ගියේ නෑ වහින්න ගත්තා. තාම වහිනවා. පුදුම පවක් කරලා තියෙන්නේ :(

    ඔයාල ඇඳුම් හෝදනව කියන්නෙ ඉතිං ආයෙ වහිනව තමයි.... ආශ්චර්‍යමත් සිද්ධියක්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සහන දෙන එකටත් වඩා අස්වැන්න නිසි විදියට කළමණාකරනය කරගන්න අවශ්‍යය පහසුකම් නැති එක තමයි ගැටලුව වෙලා තියෙන්නෙ. විකුණගන්න බැරි හේතු, ගබඩා නැති හේතු, කල්තබාගැනීමේ ක්‍රම නැති හේතු, අවශ්‍යය ප්‍රමාණයට වඩා අස්වැන්න ලැබුණොත් ඒවට කරන්න දෙයක් නැති හේතු, ශ්‍රමය මිල අධිකවීම, තාක්ෂණය භාවිතයේ ඇති දුර්වලතා, දැනුවත් කිරීමේ ගැටලු වගේ සෑහෙන කරුණු බලපානව.

    :yes::yes:
     
    • Like
    Reactions: Sachira123

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    පවර් බෑන්ක් වලට එහෙම ලොකු ටැක්ස් එකක් ගහන්නෙ නැහැනෙ. ෆෝන්වලට ගහනව. කපටි යක්කු ෆෝන්වල ගාන අල්ලයි ද දන්නෙ නෑ පවර්බෑන්ක් හා අනික් ඇසසරීස්වලින්.

    එහෙම කරන එකක් නෑ, කොහොමත් xiaomi ලා 5% ප්‍රොෆිට් මාජින් එකට වඩා තියාගන්නෙ නෑ නෙ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාල ඇඳුම් හෝදනව කියන්නෙ ඉතිං ආයෙ වහිනව තමයි.... ආශ්චර්‍යමත් සිද්ධියක්

    ඒකනම් ඇත්ත හැමදා ම වහිනව එයා ඇඳුම් හෝදන දවසට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම කරන එකක් නෑ, කොහොමත් xiaomi ලා 5% ප්‍රොෆිට් මාජින් එකට වඩා තියාගන්නෙ නෑ නෙ ;)

    එයාල තියාගන්නෙ නැති එක ඇත්ත. එයාල පාඩුවට තමයි ෆෝන් විකුනන්නෙ. හැබැයි දැන් ඔය ඉන්දියන් සෙට් එක ෂුවර් නෑ.