~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එක නව සොයා ගැනීම් වැඩි වැඩියෙන් දියුණු කෙරුම්
    ගෙන ආ ඒ මහ විදතුන් පිස්සන් ලෙස ලබති ගැරුම්
    දර්ශන ඇති මහ වියතුන් ආගම් ගැන කියපු උතුම්
    නින්දා ලැබුවේ ලෝකෙන් කවදත් හැටි මිනිස් හැඟුම්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    එයාල තියාගන්නෙ නැති එක ඇත්ත. එයාල පාඩුවට තමයි ෆෝන් විකුනන්නෙ. හැබැයි දැන් ඔය ඉන්දියන් සෙට් එක ෂුවර් නෑ.

    පෝන් වලින් pocophone එක විතරයි පාඩුවට විකුනනවා කියලා හිතන්න පුලුවන් අනිත් ඒවා ඔක්කොම මාක්ට් ප්‍රයිස් එකට වඩා වැඩී, හිතන්නෙ ටැක්ස් කියලා. හැබැයි ඊලග අවුරුද්දෙ ගාන අඩුවෙන කතාවක් තියේ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෝන් වලින් pocophone එක විතරයි පාඩුවට විකුනනවා කියලා හිතන්න පුලුවන් අනිත් ඒවා ඔක්කොම මාක්ට් ප්‍රයිස් එකට වඩා වැඩී, හිතන්නෙ ටැක්ස් කියලා. හැබැයි ඊලග අවුරුද්දෙ ගාන අඩුවෙන කතාවක් තියේ ;)

    ඒක තමයි ෂුවර් නැත්තෙ ඔය ඉන්දියන් අයියල. ගාණ අල්ලන්න හදනවනෙ මුලින්. :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඒක තමයි ෂුවර් නැත්තෙ ඔය ඉන්දියන් අයියල. ගාණ අල්ලන්න හදනවනෙ මුලින්. :D

    බලමුකො කොහොමත් තව අවුරුද්දක් යනකම් ගනන් කෙසේ වෙතත් මාකට් එක අල්ලන්න බලයි. ඔප්පො තමා ගේමට ඉන්නෙ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමුකො කොහොමත් තව අවුරුද්දක් යනකම් ගනන් කෙසේ වෙතත් මාකට් එක අල්ලන්න බලයි. ඔප්පො තමා ගේමට ඉන්නෙ ;)

    හැබැයි ඉතින් චයිනීස් ඉම්පෝට් කරන්න බැරිවෙයිනෙ දැන්. එහෙම වුණොත් ඉතින් චාන්ස් එක වැඩියි එයාලට. නැත්තම් ඉතින් කේස්. ඔව් ඒවත් තියෙනවනෙ :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    හැබැයි ඉතින් චයිනීස් ඉම්පෝට් කරන්න බැරිවෙයිනෙ දැන්. එහෙම වුණොත් ඉතින් චාන්ස් එක වැඩියි එයාලට. නැත්තම් ඉතින් කේස්. ඔව් ඒවත් තියෙනවනෙ :D

    කට්ටිය ඊයෙ කතා කරපු විඩියට නම් ගේමක් ගහයි. කොහොමත් ඉන්දියා වල No.01 phone brand 5 quartos එක දිගට දැන් :love::cool:
    ලංකාවෙ දේසපාලුවො තමා සුවර් නැත්තෙ. උන්ට අපේ මාකට් එක ඉතාම පොඩි එකක් ඕනෙ වෙලේක දාලා යන්න පුලුවන් :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ඊයෙ කතා කරපු විඩියට නම් ගේමක් ගහයි. කොහොමත් ඉන්දියා වල No.01 phone brand 5 quartos එක දිගට දැන් :love::cool:
    ලංකාවෙ දේසපාලුවො තමා සුවර් නැත්තෙ. උන්ට අපේ මාකට් එක ඉතාම පොඩි එකක් ඕනෙ වෙලේක දාලා යන්න පුලුවන් :rolleyes:

    ඔව් දාල යන්නනම් පුළුවන් තමයි එයාලට. හැබැයි ඉතින් බිස්නස් නැතිවුණොත් තමයි එහෙම වෙන්නෙ. දේශපාලන ඒවනම් එක ෆොන් එකකට විතරක් කරන්න බැහැනෙ. ඒව හැම ෆෝන් එකට ම බලපානවනෙ. :D
     
    :P:P