ඊයෙ මනු කාරයා ජොක් එකට වගේ කිවුවා 2000ට වගේනෙ 10000mAh ඉන්දියා වල යන්නෙ මෙහෙත් ඒ ගානම වෙයි කියලා. හැබැයි පොරම කිවුවා ඕක tax එක්ක වෙනස් වෙයි කියලා ටිකක්. කොහොමත් 3000ට අඩු වෙයි, ප්රශ්නෙ තියෙන්නෙ සිරා මාමිගෙ ටැක්ස්, පෝන් ගාන ටිකක් වැඩිත් ඒකයි![]()
පවර් බෑන්ක් වලට එහෙම ලොකු ටැක්ස් එකක් ගහන්නෙ නැහැනෙ. ෆෝන්වලට ගහනව. කපටි යක්කු ෆෝන්වල ගාන අල්ලයි ද දන්නෙ නෑ පවර්බෑන්ක් හා අනික් ඇසසරීස්වලින්.





