එයාල තියාගන්නෙ නැති එක ඇත්ත. එයාල පාඩුවට තමයි ෆෝන් විකුනන්නෙ. හැබැයි දැන් ඔය ඉන්දියන් සෙට් එක ෂුවර් නෑ.

පෝන් වලින් pocophone එක විතරයි පාඩුවට විකුනනවා කියලා හිතන්න පුලුවන් අනිත් ඒවා ඔක්කොම මාක්ට් ප්රයිස් එකට වඩා වැඩී, හිතන්නෙ ටැක්ස් කියලා. හැබැයි ඊලග අවුරුද්දෙ ගාන අඩුවෙන කතාවක් තියේ![]()

ඒක තමයි ෂුවර් නැත්තෙ ඔය ඉන්දියන් අයියල. ගාණ අල්ලන්න හදනවනෙ මුලින්.![]()

බලමුකො කොහොමත් තව අවුරුද්දක් යනකම් ගනන් කෙසේ වෙතත් මාකට් එක අල්ලන්න බලයි. ඔප්පො තමා ගේමට ඉන්නෙ![]()

හැබැයි ඉතින් චයිනීස් ඉම්පෝට් කරන්න බැරිවෙයිනෙ දැන්. එහෙම වුණොත් ඉතින් චාන්ස් එක වැඩියි එයාලට. නැත්තම් ඉතින් කේස්. ඔව් ඒවත් තියෙනවනෙ![]()



කට්ටිය ඊයෙ කතා කරපු විඩියට නම් ගේමක් ගහයි. කොහොමත් ඉන්දියා වල No.01 phone brand 5 quartos එක දිගට දැන්
ලංකාවෙ දේසපාලුවො තමා සුවර් නැත්තෙ. උන්ට අපේ මාකට් එක ඉතාම පොඩි එකක් ඕනෙ වෙලේක දාලා යන්න පුලුවන්![]()

ඔව් දාල යන්නනම් පුළුවන් තමයි එයාලට. හැබැයි ඉතින් බිස්නස් නැතිවුණොත් තමයි එහෙම වෙන්නෙ. දේශපාලන ඒවනම් එක ෆොන් එකකට විතරක් කරන්න බැහැනෙ. ඒව හැම ෆෝන් එකට ම බලපානවනෙ.![]()

