දිගු කාලීනව හොදයි ඔව්
Clothing side eka promotion nam naru
tiktok eketh issarahata ewi kiyala mama dekka industry expert la dala thiyenawa
දැන් මුකුත්ම එන්නෙ නෑ නේද වෝල් එකට
අරවගේ ඒවත් බලනව මුල් කාලෙ. ඔව් සලිල් තියෙනවනම් ඉතින් සාමාන්ය්යයෙන් පුළුවන්. හැබැයි කටකතා සමාජගත වෙන්න ඕන හොඳ පැත්තට.


ehema kiyala anawashla dewal karanna behe
aye supermarket set eke weda karanna hambenne ne


ඒ මොකට ද? අනුකම්පාව හා ආදරය කියන දේ පටලව නොගත යුතුය. අනිත් එක ඒ වගේ අය එකපාරට වෙන පරිසරයකට හුරුවෙද්දි සෑහෙන තදින් වෙනස් වෙන්න තියෙන ඉඩ වැඩිවෙනව.

ara lanakwe niliyak innawa oshadi da koheda aunty jenek balapan eki widalada koheda


චැට්වලට?

මම ඉස්කෝලෙ ගියෙ ම නෑ ඒ කාලෙ වෙද්දි![]()
ඇඩ් යවන විදිය අනුව තමයි. යවන ප්‍රමාණය අනුව හා එන්ගේජ්මන්ට් අනුව.


නැහැ නැහැ. කවුරු හරි විසින් ඝාතනය කරල.

ඔව් ඉතින් එයාලට හොඳයි කොහොමත්. එයාලට ඕන සමාගමේ නම දැනගන්න එකනෙ වැඩිපුර
එනවනෙ? ඒක ආයිත් අවුල් නිසා වෙනස් කළානෙ. දැන් එනව මං හිතන්නෙ
නිකී කොලුව යන්න ඇති අර අලුත් ක්‍රෂ් එක නරඹන්න.