~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    චැට් තිබ්බෙ නෑ බම් ......
    ඒකාලේ
    ෆෝටෝ වල කමෙන්ට කරලා තමයි ඒකාලේ ;)

    ෆොටෝ බලන්න ෆොන් එකක් ගත්ත? ඉන්දියන් කෙල්ලො ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම වගේ අයත් ඉන්නවා
    මට ගෙදරි බැන්නෙ මම විතරයි මෙහෙම කියලා

    මට කිට්ටු වෙන්නවත් බෑ ඔයාට ඒ අතින්නම් :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මට නම් එන්නෙ නෑ පේජ් වලින් ගෲප් වලින් විතරයි එන්නෙ ........

    ඇඩ් දැම්ම ම එනවනෙ. ඒව ඕන කෙනෙකුට පෙන්වනව ඇඩ් ‍‍Block කරල නැත්තම්.
     
    මට කිට්ටු වෙන්නවත් බෑ ඔයාට ඒ අතින්නම් :rofl::rofl:


    මම දන්න යාලුවෙක් හිටියා.. එයා ඕලෙවල් විතරයි ඉස්කෝලෙ ආවෙ.... මිනිහා ඕලෙවල් කාලෙ දවස් 15යි. ඉස්කෝලෙ ආවෙ....... ඒත් පාස් විෂයන් 4ක් හතරම C
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ.. මුලින්ම නම් දන්න අය.. පස්සෙ පස්සෙ ඉතිම් නොදන්න අයත් හොයංගියා...

    තව ටික දවසක් යද්දි ලංකාවෙන් ඒ රටවලට හොයන් යයි :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම දන්න යාලුවෙක් හිටියා.. එයා ඕලෙවල් විතරයි ඉස්කෝලෙ ආවෙ.... මිනිහා ඕලෙවල් කාලෙ දවස් 15යි. ඉස්කෝලෙ ආවෙ....... ඒත් පාස් විෂයන් 4ක් හතරම C

    මම 9 වසරෙන් පස්සෙ පාසල් ගිහින් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇඩ් එන්නෙ ඒ සම්බනධව සර්ච් කරලා නම් විතරනෙ ඒකයි එහෙනම්

    එහෙම නෑ. අපි දාල තියෙන ඒව අනුව හැමෝට ම ඇඩ් පෙන්වනව. සර්ච් කළොත් ඒවට අදාලව වෙනස් වෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    අවුරුදු 60 උනාට සුබ පැතුම්.......
    දීර්ඝ ආයු වේවා...........
    60K :rolleyes::rolleyes:
    දිගටම කොටමු ඈ ;););)

    බොහොමත් ම ස්තූතියි. එළ එළ ආයිත් ත්‍රේඩ් අයින් වුණොත් 30 වගේ ඉදල එන්න බැරියෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක වෙන්න ඉඩකඩ තියෙයි ....
    හැබැයි හොයන ගාන වැඩි කරන්නෙ නැතුව කොලොත්නම් විනාසයි...........

    නෑ නෑ මං කිවුවෙ ඔයා ගැන :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආව් මරුනේ ගෙදරඅය මොකුත්ම කිවුවෙ නැද්ද

    සමාජය ම දැඩිසේ එරෙහි වෙලා හිටියෙ. ඒත් මගේ තීරණය ඒකනෙ :rofl: