~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

දෙමල ඒවනම් අපිත් බලනවනෙ

ඒවා බලලා තමා ටිකක් තියන එක වැඩි වෙන්නෙ ඔයාලා බලන්නෙ ඩවුන්ලෝඩ් කරලා නෙ..

මේඅය ටීවිඑකේ බලන්නෙ දවල්ට ............
බලලා හිතනවා මෙහෙම කලොත් තමා හරි කියලා ......
 
එහෙම නෑ. අපි දාල තියෙන ඒව අනුව හැමෝට ම ඇඩ් පෙන්වනව. සර්ච් කළොත් ඒවට අදාලව වෙනස් වෙනව.

ආ මට නම් එනවා අඩුයි මම කරන්නෙ..... පූල් ගහන එක විතරයි........
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒවා බලලා තමා ටිකක් තියන එක වැඩි වෙන්නෙ ඔයාලා බලන්නෙ ඩවුන්ලෝඩ් කරලා නෙ..

    මේඅය ටීවිඑකේ බලන්නෙ දවල්ට ............
    බලලා හිතනවා මෙහෙම කලොත් තමා හරි කියලා ......

    අහ එහෙම ද? ඔව් අපි ඩවුන්ලෝඩ් කරල බලන්නෙ. :D

    ඒ කිවුවෙ ෆිල්ම්වල තියෙන ඒව කළොත් හරි කියල හිතනව ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආ මට නම් එනවා අඩුයි මම කරන්නෙ..... පූල් ගහන එක විතරයි........

    මමනම් ඒක පාවිච්චි කරන්නෙ මාකටින්වලට තමයි. ඒත් ෆේස්බුක් එකට අනුව එහෙමයි එන්නෙ ඇඩ්. :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒක තමා කිවුවෙ හම්බකරන සල්ලි පරමාණය වැඩි කරං බලන්න ඕනෙ ...........

    නැත්තම් අතේ කීයක්වත් තියන එකක් නෑ

    අහ ගැහැණු ළමයින්ට වියදම් කරල ද? එළ එළ එහෙනම් වැඩි කරගන්න. ඊට පස්සෙ සුදුසු කෙනෙක් හොයාගන්න :D
     
    සමාජය ම දැඩිසේ එරෙහි වෙලා හිටියෙ. ඒත් මගේ තීරණය ඒකනෙ :rofl:

    මරු අප්පා මට ආසයි ඔයාව දකින්න ඒ කාලෙ ...........
    මම දන්න ඔහොම අය සිටී හැබැයි ඒ 9 පන්තියෙන් වෙන ඉස්කෝල වලට යන්න උන අය
     
    අහ එහෙම ද? ඔව් අපි ඩවුන්ලෝඩ් කරල බලන්නෙ. :D

    ඒ කිවුවෙ ෆිල්ම්වල තියෙන ඒව කළොත් හරි කියල හිතනව ද?

    නෑ නීතියෙන් පිහිටක් නැති තැන එයාල දඬුවම් කරණවා ............
    නැත්තම් ලොකු එවුන්ට කැලෑ නීතිය අපිට නීතිය කියලා තරයට කරණවා......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මරු අප්පා මට ආසයි ඔයාව දකින්න ඒ කාලෙ ...........
    මම දන්න ඔහොම අය සිටී හැබැයි ඒ 9 පන්තියෙන් වෙන ඉස්කෝල වලට යන්න උන අය

    :rofl::rofl: ඒ කාලෙ ඉතින් උදේ ඉදල සෙල්ලම් තමයි.
     
    මමනම් ඒක පාවිච්චි කරන්නෙ මාකටින්වලට තමයි. ඒත් ෆේස්බුක් එකට අනුව එහෙමයි එන්නෙ ඇඩ්. :rolleyes:

    මම පූල් ගහන එකයි , වීඩියෝ බලන එකයි විතරනෙ කරන්නෙ ඉතිං එන්නෙ නැතුව ඇති......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ නීතියෙන් පිහිටක් නැති තැන එයාල දඬුවම් කරණවා ............
    නැත්තම් ලොකු එවුන්ට කැලෑ නීතිය අපිට නීතිය කියලා තරයට කරණවා......

    පංචායතන වගේ ඒව ද ඔයා කියන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම පූල් ගහන එකයි , වීඩියෝ බලන එකයි විතරනෙ කරන්නෙ ඉතිං එන්නෙ නැතුව ඇති......

    මම මුකුත් ම කරන්නෙ නැහැනෙ. වෝල් එක හිටන් ඩිසේබල් :rofl:
     
    පංචායතන වගේ ඒව ද ඔයා කියන්නෙ?

    නෑ නෑ ඒවාට මිනිස්සු ගොඩක්නෙ

    මෙහෙමයි ... මං ගමේ පොඩි එකෙක් මට ගමේ ඉඩම් අනම් මනං තියන කෙනෙක් මගේ ගොවිතැනට බාදා කරනවා. පොලීසි ගියත් පොලීසියෙන් සාදාරනයක් නෑ ..
    ඉතිං අරමිනිහා හොයනවා ,සාදාරනේ