~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිනම් IKLටත් ආදරෙයි IKL ගේ නංගිටත් ආදරෙයි...

    අවංක ආදරයට බැණ බැණ නංගිලාට ආදරය කරන්නෙ කොහොම ද මනුස්සයො. :P:P:rofl::rofl: ආදරයෙ නෙමෙයි වරද. මිනිස් සිත කියන දේ වෙනස්වෙන සුලුයි. හැබැයි අවංක ආදරයවල් මේ ලෝකෙ නැතුව නෙමෙයි. තියෙනව ඕනතරම්. අපිට ඒව පේන්නෙ නෑ. මොක ද ඒව අවංක ආදර නිසා ලෝකයට හඬගා කියන්නෙ නෑ.

    අපි වගේ නෙමෙයි වෙන මිනිස්සුන්ගෙ ජීවිත කථා දැනගත්තොත් අපි මොනව ද ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ කියල හිතෙයි. :P:P:rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Data වලින් මුකුත් කලේ නැද්ද?

    ඊයෙ රෑනෙ හම්බුනේ. මුකුත් විශේෂ දෙයක් කළේ නෑ. අද ඉතින් සෙනසුරාදනෙ. වැඩිය ලොකු වැඩක් නෑ අද :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nangi me pathe enne na ne mcn... :rofl::rofl::rofl:

    එනවනම් ඉතින් තරුණ ඇඹලයන්ගෙන්, වයසක පැණියන්ගෙන්(මේ මං වගේ අය), ගැහැණු ෆේක් හොයන සුදනන්ගෙන්, හිත් රිදීම් ගෙනදෙන කියුම්, ගැරහීම්, කුණුහරුප, බැණවැදීම්, පීඑම් දාදා පස්සෙන් ඒම්, ඒ පීඒම්වලට උත්තර දෙන්න ගිහින් වැඩ සේරම අමතක කරගැනීම් වගේ ගොඩක් ඒවලින් හිතට බලපෑමක් නොවෙන විදියට ශක්තිමත් ව එන්න වෙනව.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    sira kathawa.. ekita poddak bannath hena upset ynawa.....danna dahan gata okkoma daala thama aye yalu karaganne ... kiriya ekita hariyanne ne..:yes::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sira kathawa.. ekita poddak bannath hena upset ynawa.....danna dahan gata okkoma daala thama aye yalu karaganne ... kiriya ekita hariyanne ne..:yes::D

    එහෙනම් හරියන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් ලෝකෙ ජීවත් වෙනකොටනම් හොඳ අත්දැකීමක් කිරය කියන්නෙ :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    wadya wisthra kiyanna yanne ne mcn :D:D

    අම්මටසිරි මචං කිව්වත් නිකං මුසපත් වුනා
    දන්නව නේ...
    නංගිල ඉන්න අයියලට, අක්කල ඉන්න මල්ලිලට, මිනිබිරියො ඉන්න මුත්තලට පවා එළකිරියෙ අය හරි ආදරෙයි 🤪
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අම්මටසිරි මචං කිව්වත් නිකං මුසපත් වුනා
    දන්නව නේ...
    නංගිල ඉන්න අයියලට, අක්කල ඉන්න මල්ලිලට, මිනිබිරියො ඉන්න මුත්තලට පවා එළකිරියෙ අය හරි ආදරෙයි 🤪

    :D:rofl::D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අවංක ආදරයට බැණ බැණ නංගිලාට ආදරය කරන්නෙ කොහොම ද මනුස්සයො. :P:P:rofl::rofl: ආදරයෙ නෙමෙයි වරද. මිනිස් සිත කියන දේ වෙනස්වෙන සුලුයි. හැබැයි අවංක ආදරයවල් මේ ලෝකෙ නැතුව නෙමෙයි. තියෙනව ඕනතරම්. අපිට ඒව පේන්නෙ නෑ. මොක ද ඒව අවංක ආදර නිසා ලෝකයට හඬගා කියන්නෙ නෑ.

    අපි වගේ නෙමෙයි වෙන මිනිස්සුන්ගෙ ජීවිත කථා දැනගත්තොත් අපි මොනව ද ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ කියල හිතෙයි. :P:P:rofl::rofl:

    :oo::oo::oo:
    අවංක ආදරෙයි, මෙතන කිව්ව නංගිගේ ආදරෙයි වෙනස් :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයෙ රෑනෙ හම්බුනේ. මුකුත් විශේෂ දෙයක් කළේ නෑ. අද ඉතින් සෙනසුරාදනෙ. වැඩිය ලොකු වැඩක් නෑ අද :D

    හාපෝ වැඩක් නෑනේ
    ෆිල්ම් එකක් වත් බාන්න
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එහෙනම් හරියන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් ලෝකෙ ජීවත් වෙනකොටනම් හොඳ අත්දැකීමක් කිරය කියන්නෙ :D

    පිට්ටක් ගහන්න හදන්නේ :rofl::rofl::rofl:
     
    අද 12/1

    අද ලෝක ඒඩ්ස් දිනයයි.
    ඔයාගෙ ලෙඩේ ... තාම බෙහෙත් නෑ නේද ? පවු අනේ ඔයා......

    මුස්ලිම් රටක ප්‍රථම කාන්තා අගමැති ලෙස බූතයෙක් :shocked:පත්වුයේ අද වෙනි දිනකයි. (1988 පාකිස්තානය)

    ලොව පළමු playboy සගරාව පල වුයේ අදවෙනි දිනකයි.
    කෙල්ලංගේ සඟරාව ....:P:P

    :eek: දෙසැම්බරේ මගේ මාසය ;)