අපිනම් IKLටත් ආදරෙයි IKL ගේ නංගිටත් ආදරෙයි...
අවංක ආදරයට බැණ බැණ නංගිලාට ආදරය කරන්නෙ කොහොම ද මනුස්සයො.



ආදරයෙ නෙමෙයි වරද. මිනිස් සිත කියන දේ වෙනස්වෙන සුලුයි. හැබැයි අවංක ආදරයවල් මේ ලෝකෙ නැතුව නෙමෙයි. තියෙනව ඕනතරම්. අපිට ඒව පේන්නෙ නෑ. මොක ද ඒව අවංක ආදර නිසා ලෝකයට හඬගා කියන්නෙ නෑ. අපි වගේ නෙමෙයි වෙන මිනිස්සුන්ගෙ ජීවිත කථා දැනගත්තොත් අපි මොනව ද ආදරේ වෙනුවෙන් කරල තියෙන්නෙ කියල හිතෙයි.












දෙසැම්බරේ මගේ මාසය 