~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දෙබස් එහෙම හරි කෘතිමයි ස්වභාවික ගතියක් නෑ :yes:

    ඊයේ කොටස නම් චාටර්..
    අන්තිම පැය භාගේම ගියේ අර ගැනුන්ගේ අදෝනාව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි ඒකනෙ නොබලන්නෙ ඕව. අර කූඹීයෝ එකත් එහෙම ම තමයි.

    කූඹීයෝ එක ගොඩක් හොදයි
    ස්ක්‍රිප්ට් එක හොදයි
    production එක හොදයි
    එඩිට් එක හොදයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹේ හා මගේ දෛවේ විසඳෙනා හැටී
    එයයි අපි පතා ආ හැටී
    හැරගියේ එදා නොකියා හේතු බොහො ඇතී
    නුඹට මා එපාවෙන්නැතී
    නුඹට වැටහුනේ නෑ මේ හිතේ හැටී

    ගායනය :- නාමල් උඩුගම
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mama beluwe nehe

    kohomada vfx side eka ehema
    bad da:sorry:

    vfx කියලත් ලොකු දෙයක් තාම දැක්කේ නෑ
    සිගිරිය තිබ්බා, මාලිගා, ජන ගංගා
    තව පොඩි පොඩි සින් ටිකක් තිබ්බා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කූඹීයෝ එක ගොඩක් හොදයි
    ස්ක්‍රිප්ට් එක හොදයි
    production එක හොදයි
    එඩිට් එක හොදයි

    ඕව ඉතින් හොඳ ඇති. ඒත් හෙන අවුල් සහගත තැන් දැක්ක මං එක කොටසක නිකන් මුල ටික බලල.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕව ඉතින් හොඳ ඇති. ඒත් හෙන අවුල් සහගත තැන් දැක්ක මං එක කොටසක නිකන් මුල ටික බලල.

    කොතනද කියන්න බලන්න :rolleyes: