~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    දෙතුන වතාවක් රිංගල තියේ.....ඒ වුනාට එව්වයේ මිනිස්සුන්ගේ බලපෑම් වැඩි බන්....සත්තුන්ට අටෝපු හබක, උගුල් එහෙම දැකල තියෙනවා...
    එක පාරක් මාව පැල්මඩුල්ලේදී වල්ලපට්ට හොරෙක් කියල ගමේ මිනිස්සු අල්ල ගත්තා.:lol:

    :lol::lol::lol:
    hodata salakanna aethi ehenm :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බඩු ලිස්ට් එකක් වගේ එකක් වචනයෙන් කටපාඩම් නොකර රුපයක් මවාගෙන කරන ක්‍රමයක් අපිටත් කිවා ඒ කාලේ එහෙම එකක්ද.

    ඔව් ඒ වගේ ක්‍රමයක්. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙතුන වතාවක් රිංගල තියේ.....ඒ වුනාට එව්වයේ මිනිස්සුන්ගේ බලපෑම් වැඩි බන්....සත්තුන්ට අටෝපු හබක, උගුල් එහෙම දැකල තියෙනවා...
    එක පාරක් මාව පැල්මඩුල්ලේදී වල්ලපට්ට හොරෙක් කියල ගමේ මිනිස්සු අල්ල ගත්තා.:lol:
    අනේ ග්‍රීස් යකෙක් කියල අල්ලගත්තා නං එහෙම :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් කොයි කාලේ වගේද ඔක නැතිඋනේ.....
    දැන් ඒ ලමයට වෙන කවුරු හරි ඉන්නවාද කියලා හොයලා බැලුවද?

    මම මේවා අහන්නේ උඹට ආයේ ඒ ලමයා ගැන හිතේ යමක් තියන නිසා.... නැත්නම් අතඇරලා දාපන්....

    මාස 5 ක් විතර
    ඇති කියලා හිතනවා

    මගේ යාලුවෙක් කිව්වා විශ් කරපන් කියලා
    ඒකයි උබලගේ අදහස් බැලුවේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කොයි කාලේ වගේද ඔක නැතිඋනේ.....
    දැන් ඒ ලමයට වෙන කවුරු හරි ඉන්නවාද කියලා හොයලා බැලුවද?

    මම මේවා අහන්නේ උඹට ආයේ ඒ ලමයා ගැන හිතේ යමක් තියන නිසා.... නැත්නම් අතඇරලා දාපන්....

    එයාවමනම් බඳින්න කැමති හා එයාව ම ඕනනම් ඉතින් ට්‍රයි කළා කියල අවුලක් නෑ. ඔයාගෙ හිතේ එයා තවමත් ඉන්නව කියල පෙන්වන්න පුළුවන් සමහරවිට. ආදරය කොහොමත් ආත්මාර්තකාමීනෙ එක වරක. මං අනුමත නොකළත් ඒක.

    හැබැයි එයා ගියේ මොකක් හරි හේතුවක් ඇතිනෙ සාධාරණ. දැන් එයා ගිහින් හොඳින් ඉන්නව කියල දන්නවනම් ආදරේ පරාර්ථකාමීත්වය තමයි හරියන්නෙ. තමන්ට හැමදේ ම මේ ජීවිතේ ලබාගන්න බැහැනෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ ග්‍රීස් යකෙක් කියල අල්ලගත්තා නං එහෙම :rofl:

    :lol::lol::lol:
    hodata salakanna aethi ehenm :love:

    අම්මෝ ඔව් වචන හරඹයක් දාලා බේරුනේ...තව වතාවක් යහන්ගල නගින්න ගිහින් කළුගල ග්‍රාම සේවක මහත්තය දැකල විස්තර අහල, ආපහු වතාවක් තනියෙන් ආවොත් කකුල් දෙක කඩනවා කියල තර්ජනය කළා.:P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    heh heh api ehema ne bn... mn nn kawadawath nangith ekka fight karala ne bn :lol::lol::lol::lol::lol: she is a sweetie you know hmmmm

    ස්වීට් අනන් මනන් කියන්න එපා අපේ ලොකු අයියා කුලප්පු වෙයි :P