~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑනේ ඒකනේ අවුල
    මන් බලාපොරොත්තු උනෙත් ඒක :rofl:
    එහෙනම් කට්ටිය රිපල්යි කරනවනේ

    කාටවත් නොකියා උදේ පාන්දරම මකලා දාල
    2.40AM මට PM එක ඇවිල්ල තියෙන්නේ :rofl:
    අනේ මේ නිකියෝ, අපි ඇවිල්ල මේ සයිට් එකට එන යන සිය ගානක් අතරේ එකෙක් විතරයි. ඉතිහාසේ කී දාහක් මේකට ඇවිල්ල යන්න ඇද්ද. ඇඩ්මින්ට නිකන් එදිනෙදා පාරේ යද්දී ඇඟේ හැපෙන සෙනග වගේ අපි :yes: ඒ හින්ද තියෙන වැඩක් කරගෙන ඉන්නව මෙන්න මෙහෙට වෙලා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං කියන එක වැඩක් නැහැනෙ. ඔයාට මනසක් තියෙනවනෙ. හිතල බලන්න. ඔයාගෙ ළඟ කෙනෙකුට එහෙම දෙයක් වුණොත් කියල.

    හරි අයියා බලලම නැද්ද එහෙම ලීක් උන එකක්?
    කුතුහලය හැමෝටම තියෙනවා
    ඔය වගේ දෙයක් එලියට ආවම කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම බලනවා
    සනත් ජයසුරියගේ ක්ලිප් එක බලපු නැති කෙල්ලෙක් නෑ :rofl:
     
    ඇයි කලබල වෙන්නේ?

    ඇයි බොල දැන් ඔය ත්‍රෙඩ් වල රිප්ලයි කරපුඋන් පීඑම් ගහගෙන කිලෝ ග්‍රෑම් ගුරුප් හදං ඒවට යන්න තිබුණා ..... FX සෙට් එක වගේ ........
    ඊට පස්සෙ උන්ව දන්න මේකෙ උන්න උන්ගෙ යාලුවොත් යන්න තිබුණා......

    ඒකෙන් මේකට එන 25ක් අඩු උනත් මේකට ලොකු බල පෑමක් මොකද ගොඩක් ඇක්ට්ව් අය හිටියනෙ ..........
    ඒවා තමයි හැබැයි ඔයාගෙ වැරැද්දක් නෑ ...
    මුලින්ම ඇඩ්මින් වරද්දා ගත්තෙ. ලැජ්ජාවයි අර උඩ කාරණායි තමයි ක්ලෝස් කලේ.......
     
    ඒ ප්‍රකාශයට මං විරුද්ධයි. තමන්ට ඕනයි කියල ඕන ම දෙයක් කරනවනම් අපි මිනිසා කියන එකේ තේරුමක් නැහැ. :D

    කෙහෙම්මල එහෙනම් සල්ලි හොයන්න මහන්සි නොවී හේනක් කොටං ඉන්න තිබ්බනෙ............

    මිනිස්සු සල්ලි හොයන්නෙ ඔය කාරණෙ නිසා හැබැයි සල්ලි හම්බ වෙන්න වෙන්න තිය බලාපොරොත්තු වැඩි වෙනවා ඒකයි ..තමන්ට ඕන හැමදේම කරණ කෙනෙක් හොයා ගන්න නැත්තෙ ...... ඒ කියන්නෙ රුපියල් 100 තිබ්බොත් පෑනක් ඕනෙ නම් 100ක් හොයලා කවදාවත් පෑනක් ගන්නෙ නෑ... 5000ක විතර දෙයක් ගන්න සල්ලි එකතු කරන....වා ඒකයි පේන්නෙ නැත්තෙ මම කියපු දේ ............
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑනේ ඒකනේ අවුල
    මන් බලාපොරොත්තු උනෙත් ඒක :rofl:
    එහෙනම් කට්ටිය රිපල්යි කරනවනේ

    කාටවත් නොකියා උදේ පාන්දරම මකලා දාල
    2.40AM මට PM එක ඇවිල්ල තියෙන්නේ :rofl:

    කියල නං ඩිලීට් කරන්නේ නෑ නොකියා තමයි අත්දැකීමෙන් කියන්නේ... :rofl::rofl: එනිවේ ඔය කටුස්සත් කියල තියෙන්නේ.. යුද්ධ කරලා තේරුමක් නෑ.. තව මොනාහරි ජවුසන් නැටුවොත් වන් ටු ක්ලික් වලින් බෑන් කරලා දාවි... :sorry: අපරාදේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා නිසා රිදුන එකක් නෙමෙයි ඒක. ඒක සම්ප්‍රදාය. ඔයාව බැන් නොකරන්න ඇත්තෙ ඔයා එළකිරි එකට වැඩක් ඇති කෙනෙක් නිසා. නැත්තම් ඔයාව එවෙලෙ ම බෑන් කරනව. කලින් ඕනතරම් එහෙම වෙලා තියෙනව කට්ටියට. ඒ ත්‍රේඩ් එක මැකුවෙ ඇයි කියල දාපු ගමන් ත්‍රේඩ් එක ඩිලීට්. එහෙම නැතුව සයිට් එකක් කරන් යන්න අමාරුයි. නැත්තම් ඇඩ්මින්ව ගනන් ගන්නෙ නැතුව යනවනෙ කට්ටිය. එතකොට මේ සයිට් එක විනාශ වෙලා ම යයි.

    ඔයා හරිවුණත් වැරදි වුණත් ඒක එයාලගෙ තීරණය. ඒ තීරණයට හැමෝ ම අභියෝග කරන්න ගියොත් සයිට් එකක් පාලනය කරන්න බැරිවෙනව.

    ඔව් ඒක එහෙම තමයි
    කමක් නෑ මොනවා උනත් සයිට් එක වටිනවනේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි අයියා බලලම නැද්ද එහෙම ලීක් උන එකක්?
    කුතුහලය හැමෝටම තියෙනවා
    ඔය වගේ දෙයක් එලියට ආවම කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම බලනවා
    සනත් ජයසුරියගේ ක්ලිප් එක බලපු නැති කෙල්ලෙක් නෑ :rofl:

    ඔයාල පිළිගන්න දෙයක් තියෙනවනෙ. මං මොනා කිවුවත් ඔයාලගෙ මතය වෙනසක් වෙන්නෙ නෑ. ඒක නිසා උත්තර දීල වැඩක් නෑ ඕකට :D

    මං මෙතන කිවුවෙ ලීක් කියල සඳහන් කරන දේවල් ගැන විතරයි. වැරදියට අර්ථය නිරූපණය කරගන්න එපා :rofl::rofl:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බොල දැන් ඔය ත්‍රෙඩ් වල රිප්ලයි කරපුඋන් පීඑම් ගහගෙන කිලෝ ග්‍රෑම් ගුරුප් හදං ඒවට යන්න තිබුණා ..... FX සෙට් එක වගේ ........
    ඊට පස්සෙ උන්ව දන්න මේකෙ උන්න උන්ගෙ යාලුවොත් යන්න තිබුණා......

    ඒකෙන් මේකට එන 25ක් අඩු උනත් මේකට ලොකු බල පෑමක් මොකද ගොඩක් ඇක්ට්ව් අය හිටියනෙ ..........
    ඒවා තමයි හැබැයි ඔයාගෙ වැරැද්දක් නෑ ...
    මුලින්ම ඇඩ්මින් වරද්දා ගත්තෙ. ලැජ්ජාවයි අර උඩ කාරණායි තමයි ක්ලෝස් කලේ.......
    ෆොරෙක්ස් සෙට් එක මේකට එන්නේ නෑ තමා දැන් :yes: අනික් අයත් ඒ වගේ වෙයි කියල බය වෙන්න ඇති :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙහෙම්මල එහෙනම් සල්ලි හොයන්න මහන්සි නොවී හේනක් කොටං ඉන්න තිබ්බනෙ............

    මිනිස්සු සල්ලි හොයන්නෙ ඔය කාරණෙ නිසා හැබැයි සල්ලි හම්බ වෙන්න වෙන්න තිය බලාපොරොත්තු වැඩි වෙනවා ඒකයි ..තමන්ට ඕන හැමදේම කරණ කෙනෙක් හොයා ගන්න නැත්තෙ ...... ඒ කියන්නෙ රුපියල් 100 තිබ්බොත් පෑනක් ඕනෙ නම් 100ක් හොයලා කවදාවත් පෑනක් ගන්නෙ නෑ... 5000ක විතර දෙයක් ගන්න සල්ලි එකතු කරන....වා ඒකයි පේන්නෙ නැත්තෙ මම කියපු දේ ............

    සම්බන්ධයක් නැහැනෙ මං කියපු ‍දේටයි ඔයා කියන දේටයි.

    මං කියන්නෙ තමන්ට ඕන කියල ඕන ම දෙයක් කරන එක ගැන. තමන්ට කෙල්ලෙක්ගෙ ආදරය ඕන කියල කෙල්ලගෙ දෙමවුපියො මරණ එක හරි ද? අන්න ඒ වගේ එකක් කියන්නෙ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මහන්සි වෙලා වැඩ කොලොත් ඉතිං ඔයවගේ පහ හයක් නඩත්තු කරන්න බැරියැ ...;)

    අපෝ බෑ බන් මන් කෙල්ලොන්ට වියදම් කරන්න ලෝභයි
    ඒකනම් සිරාවටම අවුලක් :sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඒක එහෙම තමයි
    කමක් නෑ මොනවා උනත් සයිට් එක වටිනවනේ :D

    :yes::yes: සමාජයක ජීවත් වෙද්දි 100% සාධාරණත්වයක් කොහොන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකයි සමාජවාදය අසාර්ථකයි කියන්නෙ.
     
    ෆොරෙක්ස් සෙට් එක මේකට එන්නේ නෑ තමා දැන් :yes: අනික් අයත් ඒ වගේ වෙයි කියල බය වෙන්න ඇති :P

    ඔය තේරුනේ _රකට වගේ :D:D
    ඔය කියල තියෙන්නෙ පොඩ්ඩයි කියන්න බැරි ඒවත් තියනවා මේකත් බලං ඇත්තෙ ...

    කීවර්ඩ් ෆිල්ටර්ස් ඇතිනෙ ලොක්කටත් ......