අනේ මේ නිකියෝ, අපි ඇවිල්ල මේ සයිට් එකට එන යන සිය ගානක් අතරේ එකෙක් විතරයි. ඉතිහාසේ කී දාහක් මේකට ඇවිල්ල යන්න ඇද්ද. ඇඩ්මින්ට නිකන් එදිනෙදා පාරේ යද්දී ඇඟේ හැපෙන සෙනග වගේ අපිනෑනේ ඒකනේ අවුල
මන් බලාපොරොත්තු උනෙත් ඒක
එහෙනම් කට්ටිය රිපල්යි කරනවනේ
කාටවත් නොකියා උදේ පාන්දරම මකලා දාල
2.40AM මට PM එක ඇවිල්ල තියෙන්නේ![]()
ඒ හින්ද තියෙන වැඩක් කරගෙන ඉන්නව මෙන්න මෙහෙට වෙලා.




අපරාදේ

